ElaKiri Social Welfare Event 2014 - Kandy

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කුචු කුචු ලොක්කා;16455117 said:

    මම නම් 12.30 ට වගෙ ආවා කට්ටිය දාගෙන වැඩ කොලබ කට්ටිය ආවා නුවර එනවා කිවුව සේරම ආවා පොටෝ ටික දායි කට්ටියගේ අද හරි හෙට හරි බඩු ඊයෙම ගෙනියලා කට්ටිය ඒ නිසා අවුලක් උනේ නැ උදේ 9.00 වගේ උනා යනකොට තැනට පවු ගොඩක් ම පොඩි අය හිටියේ


    :)


    ගොඩක් වැඩ එවර කරලා ආවේ දැන් ඉතින් බෙබේ ල ටික සෙට් වෙලා ඇති ඉබ්බ එහෙම

    :lol:

    වැඩ කට‍යුතු සි‍යල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......:)

    මේ කර්තව්‍ය‍ය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූති‍යි.......:cool:

    එළ එළ උබලා දෙන්න මොකෝ මේ කලින් ඇවිත් :lol:
    අනුමත වෙන්න ගියේ නැතෙයි :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මමත් අවා ඔන්න :):)
    කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම් :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no:
    aye photoshop karanna be ban mehemama damu 4to :dull::dull::dull:
    මට නම් අවුලක් නෑ ඉතින්..... හැබැ‍යි මූණු දාන්න එපා කි‍යලා ප්‍රසිද්ධි‍යේම කි‍යපු අ‍යගෙන් මැරුම් කන්න බලන් හිටපන්........:P:rofl:
     
    • Like
    Reactions: thilihare

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට නම් අවුලක් නෑ ඉතින්..... හැබැ‍යි මූණු දාන්න එපා කි‍යලා ප්‍රසිද්ධි‍යේම කි‍යපු අ‍යගෙන් මැරුම් කන්න බලන් හිටපන්........:P:rofl:

    :dull::dull::dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මමත් අවා ඔන්න :):)
    කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම් :rofl::rofl:

    gedara dannawa puthe................ post karala babara wadayak ewanawa hode. :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමත් අවා ඔන්න :):)
    කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම් :rofl::rofl:
    මුන නැතත් ක‍ඳෙන් අදුනගන්න පුලුවන්..:lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කුචු කුචු ලොක්කා;16456099 said:
    ඔයාගේ හරි ගනන් නේ ඔන්න මම රන්දිකයට කියනවා පොරට බූට් තියල කියලා

    :lol:

    :shocked::shocked::shocked::shocked::shocked:
    ane ape korian anathaya :baffled: