ElaKiri Social Welfare Event 2014 - Kandy

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy

    යකෝ, මේ වයසේ පැංචන්ව කුචි කරන්න හොද නෑ බං. :frown: හුස්ම හිර වෙන්නත් බැරි නෑ, :growl: ඒ වැඩේ කරද්දි එතන හිටිය කවුරුවත් ම දැක්කේ නැද්ද.

    :shocked::shocked:

    හිටු හිටු.. එවා එයි වෙනම ත්‍රෙඩ් එකක :)

    iwasima nathi wela wage :P:P Hodamaiiiiiiiii :lol::lol:

    eyaget 4to thibba...dannam :) :)

    Ela ela niyamaiiiiiiiiii :)
    යාළුවා;16459238 said:
    මම නිදාගන්නෙත් ඔහොම තමා :baffled:

    Podi lamai boru kiyanne na ....:lol::lol:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ara amaruwen mathak karala dapu song 1 lassanaiiiiiiii
    තුති වේවා රිප්ලයි එකට
    9.gif
     
    • Like
    Reactions: thilihare

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අර සබනගේ වැඩ තමයි...... ආපහු මහන්නවත් බැරි වෙන්න මැදින්ම ඉරලා තිබුනේ.....:oo::P

    මම කෑවේ 4යි..... අන්තිමට සමියා කකා හිටපු එකෙන් බාගයක් ඉල්ලගත්තා...... අර වල් පප්පි ඒකටත් කෙලියනේ......:sorry::growl:

    mama nam dakkewat na ehema ewwAA
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජොනී බට්ට;16459352 said:
    පොටෝ දාපියව් :angry::angry::(

    ෆොටෝ ගොඩක් දාන්න බැහැ. මොකද අපිට කලින්ම කියල තිබ්බේ ෆොටෝ ගන්න එපා කියල.ඔය බිලිඳු අංශයට ගියාම එහෙම කිව්වේ නැහැ නමුත් මේ පොඩි පැටවුන්ගේ අනාගතයට බලපාන නිසා සහ ඒ ආයතනයට පිටතින් එන බලපෑම් වලින් ආරක්ෂා කරගන්න වෙන්න ඇති එහෙම කියන්නේ. හෙට උදේ ශ්‍රමදානේ ෆොටෝ සහිතව ලස්සන ෆොටෝ කිහිපයක් සමඟින් ත්‍රෙඩ් එකක් දාන්නම්.

    ඒ නිසා කලබල නොවී ඉන්න.....

    අපි රජයේ කොන්ද්සි ගොඩකට යටත් වෙලා තමයි ඒ වැඩේ කලේ. මොකද සාමාන්‍යයෙන් ආධාර දෙන්න යන අයට උනත් ඉන්න දෙන්නේ පයක් විතරයි. අපේ අය දවසම හිටියේ ශ්‍රමදානේ සහ අපේ අම්මගේ රාජකාරි නිලය පාවාදීමෙනුයි.:rolleyes::rolleyes:
    ඒ නිසා එකට සහභාගී උණු අය නම් දවස පුරාම පොඩි උන් එක්ක හිටියා.
    මම නම් වැඩිය හුරතල් කරන්න ගියේ නැහැ. මොකද මට දාල එන්න හිතෙන්නේ නැහැ.
    අපි දෙවැනි දවසේ අවසර ගන්න යනකොට චූටි දඟ කෙල්ලෙක් හිටිය අවුරුදු 2.5 විතර ඉතින් එදා ටිකක් හුරතල් කළා...පස්සේ මාව දකිනකොට හිනාවක් දානවා දුකේ බෑ.
    ඉතින් පොඩි උන්ට බලාපොරොත්තු දෙන්නේ මොකටද කියල හිතුන....:(:(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :(:(:(:(:(:(