යාළුවා;16459238 said:මම නිදාගන්නෙත් ඔහොම තමා![]()
same here, podi un hedenne demapiyange aretane
යාළුවා;16459238 said:මම නිදාගන්නෙත් ඔහොම තමා![]()
same here, podi un hedenne demapiyange aretane![]()
ඇඩෙනව. එතකොට අපේ පොඩි උනුත් ඔහොම වෙයිද? 
යකෝ, මේ වයසේ පැංචන්ව කුචි කරන්න හොද නෑ බං.හුස්ම හිර වෙන්නත් බැරි නෑ,
ඒ වැඩේ කරද්දි එතන හිටිය කවුරුවත් ම දැක්කේ නැද්ද.

හිටු හිටු.. එවා එයි වෙනම ත්‍රෙඩ් එකක![]()

Hodamaiiiiiiiii 

eyaget 4to thibba...dannam![]()
![]()

යාළුවා;16459238 said:මම නිදාගන්නෙත් ඔහොම තමා![]()

iwasima nathi wela wageHodamaiiiiiiiii
Ela ela niyamaiiiiiiiiii
Podi lanai boru kiyanne na ....![]()

Ara amaruwen mathak karala dapu song 1 lassanaiiiiiiiiයාළුවා;16459273 said:
තුති වේවා රිප්ලයි එකටAra amaruwen mathak karala dapu song 1 lassanaiiiiiiii
iwasima nathi wela wageHodamaiiiiiiiii
Ela ela niyamaiiiiiiiiii
Podi lamai boru kiyanne na ....![]()
Ow ban podi lamai boru kiyan na eth godak wayasata giya aya boru kiyanawa

Ow ban podi lamai boru kiyan na eth godak wayasata giya aya boru kiyanawa
(Koi wage ayada kiyala dana ganna wage)මට තාම පසුකම්පන තත්ත්ව දැනෙනවා

වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ අසභ්‍ය සිදුවීම් රාශියක් සිදුවෙලා වගේ......![]()

අර සබනගේ වැඩ තමයි...... ආපහු මහන්නවත් බැරි වෙන්න මැදින්ම ඉරලා තිබුනේ.....
මම කෑවේ 4යි..... අන්තිමට සමියා කකා හිටපු එකෙන් බාගයක් ඉල්ලගත්තා...... අර වල් පප්පි ඒකටත් කෙලියනේ......![]()
mea e driver ayyata Elakiri.com kiyana eka wadiya therune naa![]()
mamai anuradhamapa ayyai explain kara eth wadiya therune naa wage....pora hithan inne eka RADIO ekak kiyala
magen ahanawa me okkoma radio eke wada karana ayada kiyala
![]()
![]()
na na a baba mechchara podi na![]()
aththatama godak dukai me chuti babalawa dakkama..![]()
agollo danne nane ithin agollo inne lamaa niwaseka kiyala...a de therenna tharamwath wayasak nathi chutima chuti babaala tikak...
![]()
![]()

A ATHIN API KOCHCHRA WASANAWANTHADA,,,,,,,ජොනී බට්ට;16459352 said:පොටෝ දාපියව්

ෆොටෝ ගොඩක් දාන්න බැහැ. මොකද අපිට කලින්ම කියල තිබ්බේ ෆොටෝ ගන්න එපා කියල.ඔය බිලිඳු අංශයට ගියාම එහෙම කිව්වේ නැහැ නමුත් මේ පොඩි පැටවුන්ගේ අනාගතයට බලපාන නිසා සහ ඒ ආයතනයට පිටතින් එන බලපෑම් වලින් ආරක්ෂා කරගන්න වෙන්න ඇති එහෙම කියන්නේ. හෙට උදේ ශ්‍රමදානේ ෆොටෝ සහිතව ලස්සන ෆොටෝ කිහිපයක් සමඟින් ත්‍රෙඩ් එකක් දාන්නම්.
ඒ නිසා කලබල නොවී ඉන්න.....
අපි රජයේ කොන්ද්සි ගොඩකට යටත් වෙලා තමයි ඒ වැඩේ කලේ. මොකද සාමාන්‍යයෙන් ආධාර දෙන්න යන අයට උනත් ඉන්න දෙන්නේ පයක් විතරයි. අපේ අය දවසම හිටියේ ශ්‍රමදානේ සහ අපේ අම්මගේ රාජකාරි නිලය පාවාදීමෙනුයි.![]()
ඒ නිසා එකට සහභාගී උණු අය නම් දවස පුරාම පොඩි උන් එක්ක හිටියා.
මම නම් වැඩිය හුරතල් කරන්න ගියේ නැහැ. මොකද මට දාල එන්න හිතෙන්නේ නැහැ.
අපි දෙවැනි දවසේ අවසර ගන්න යනකොට චූටි දඟ කෙල්ලෙක් හිටිය අවුරුදු 2.5 විතර ඉතින් එදා ටිකක් හුරතල් කළා...පස්සේ මාව දකිනකොට හිනාවක් දානවා දුකේ බෑ.
ඉතින් පොඩි උන්ට බලාපොරොත්තු දෙන්නේ මොකටද කියල හිතුන....![]()