supiri wedak kandyan malayo. niyameta dala tiyenawa, api yamak deela labana sathuta, hithe senaseema wena mona dekin wath labanna be. api thawa thawath me wage pin kam karamu,

අයිය අපි ඔක්කොටොම ස්තුති කරලා වෙනම ත්රෙඅඩ් එකක් දානවා ෆොටෝ එක්ක. තවම මට ෆොටෝ ටික ලැබුනේ නැහැ. ලැබුන ගමන් මම දාන්නම්....
බය වෙන්න දෙයක් නැහැ ළමා නිවසේ අය දරුවන්ට බොහොම හොඳට සලකනවා. අපි දවල් කමට අරං දුන්නු එළවලු මාළු එහෙම ඉතිරි උනාලු. ඒවා අයෙත් උයල දෙනවා කිව්වා. ඉතින් ඒ වගේමයි චුට්ටිම උන් ඉන්න එක ලස්සනට ඉතාම පිරිසිදුව තියෙනවා.
ඒ ගැන ඒ ප්රධාන පාලිකාවට අප ස්තුති වන්ත වෙන්න ඕනා.....
එයාල අපේ ඉල්ලුව ඔක්කොම දේවල් වගේ අපි ලබා දුන්නා..... මම ඒ ලිස්ට් එකත් දාන්නම්...!
තාම ඇඟ රිදෙනවා
.. දිය පට්ට අත පුරා 
රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්
- උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල
රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

ඒ වගේම මතක් කරන්න ඕන.....
උදේ කෑම සහ රසකැවිලි පිළියෙළ කල මගේසහ අම්මා සහ කිරිබත් ලබාදීමෙන් cshapegt මල්ලිගේ අම්මවත්....![]()
තවද දවල් කෑම සඳහා දායකත්වය ලබා දුන් සෝමපාල සහ ඔහුගේ මිත්රයා තිලිනවත්....!

WADI WADIYEN LABEWA !!! 

supiri wedak kandyan malayo. niyameta dala tiyenawa, api yamak deela labana sathuta, hithe senaseema wena mona dekin wath labanna be. api thawa thawath me wage pin kam karamu,

sirama oii pasu kampana deka tunakma danuna matat![]()

ඒ වගේම මතක් කරන්න ඕන.....
උදේ කෑම සහ රසකැවිලි පිළියෙළ කල මගේසහ අම්මා සහ කිරිබත් ලබාදීමෙන් cshapegt මල්ලිගේ අම්මවත්....![]()
තවද දවල් කෑම සඳහා දායකත්වය ලබා දුන් සෝමපාල සහ ඔහුගේ මිත්රයා තිලිනවත්....!

- හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
- අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ
![]()

ubata kauruth set une nadda ibbo
- උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල
රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

සිංහයා වගේ.....
- උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල
රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

- හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
- අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ
![]()

දෙන්නගේ කොමලේ පටන් ගත්තේ අරහේ ඉඳන්මයි....මම ළඟ චායාරුප ඇත...සබනෝ පල නොකර ඉන්නනම් ගෙවන්න වෙයි![]()