ElaKiri Social Welfare Event 2014 - Kandy

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයිය අපි ඔක්කොටොම ස්තුති කරලා වෙනම ත්රෙඅඩ් එකක් දානවා ෆොටෝ එක්ක. තවම මට ෆොටෝ ටික ලැබුනේ නැහැ. ලැබුන ගමන් මම දාන්නම්....

    බය වෙන්න දෙයක් නැහැ ළමා නිවසේ අය දරුවන්ට බොහොම හොඳට සලකනවා. අපි දවල් කමට අරං දුන්නු එළවලු මාළු එහෙම ඉතිරි උනාලු. ඒවා අයෙත් උයල දෙනවා කිව්වා. ඉතින් ඒ වගේමයි චුට්ටිම උන් ඉන්න එක ලස්සනට ඉතාම පිරිසිදුව තියෙනවා.

    ඒ ගැන ඒ ප්‍රධාන පාලිකාවට අප ස්තුති වන්ත වෙන්න ඕනා.....

    එයාල අපේ ඉල්ලුව ඔක්කොම දේවල් වගේ අපි ලබා දුන්නා..... මම ඒ ලිස්ට් එකත් දාන්නම්...!

    1. අනිත් දවසේ වලවල් කපන තැන් අපිම හොයා ගන්නම් අනිත් දවසේ තෝ පනින්නේ නැතිව ඉදින් :angry: තාම ඇඟ රිදෙනවා :dull: .. දිය පට්ට අත පුරා :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒ වගේම මතක් කරන්න ඕන.....

    උදේ කෑම සහ රසකැවිලි පිළියෙළ කල මගේ
    9.gif
    සහ අම්මා සහ කිරිබත් ලබාදීමෙන් cshapegt මල්ලිගේ අම්මවත්....

    තවද දවල් කෑම සඳහා දායකත්වය ලබා දුන් සෝමපාල සහ ඔහුගේ මිත්‍රයා තිලිනවත්....!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල :dull: රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල :dull: රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

    :lol::lol::lol:
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    ඒ වගේම මතක් කරන්න ඕන.....

    උදේ කෑම සහ රසකැවිලි පිළියෙළ කල මගේ
    9.gif
    සහ අම්මා සහ කිරිබත් ලබාදීමෙන් cshapegt මල්ලිගේ අම්මවත්....

    තවද දවල් කෑම සඳහා දායකත්වය ලබා දුන් සෝමපාල සහ ඔහුගේ මිත්‍රයා තිලිනවත්....!

    JAYA WEWA !!! :):):):):) WADI WADIYEN LABEWA !!! :):)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    sirama oii pasu kampana deka tunakma danuna matat:oo::oo:

    1. හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
    2. අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ :rofl: :rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඒ වගේම මතක් කරන්න ඕන.....

    උදේ කෑම සහ රසකැවිලි පිළියෙළ කල මගේ
    9.gif
    සහ අම්මා සහ කිරිබත් ලබාදීමෙන් cshapegt මල්ලිගේ අම්මවත්....

    තවද දවල් කෑම සඳහා දායකත්වය ලබා දුන් සෝමපාල සහ ඔහුගේ මිත්‍රයා තිලිනවත්....!

    :yes::yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    1. හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
    2. අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ :rofl: :rofl:

    :lol::lol::lol::lol:
    ubata kauruth set une nadda ibbo
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    1. හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
    2. අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ :rofl: :rofl:

    උබට එව්වා මතකද බන්
    :oo::oo:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1. උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල :dull: රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්

    කොහොමද වෑන් එකට නැග්ගේ......:growl::growl: සිංහයා වගේ.....
    හැබැයි බැහැල තියන්නේ හතර ගාතෙන්.....!
    මට ආරංචි ත්‍රීවිල් ඩ්‍රයිවර් ඩිලා නොහිටින්න උඹට පස්සට දෙකක් දීල එලියට දාන්න ගියේ කියල.....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1. උදේ බලනොට සාක්කුවේ රුපියල් 500 තියෙනවා .. යකෝ දසඅතේ කල්පනා කරා මේ 500 කොහෙන්ද කියල ඊට පස්සේ මතක් උනේ ත්‍රී වීල් එකට දෙන්න කියල උබට 500 කියල 20 කොලේ දීල තියෙන්නේ කියල :dull: රත්තිරියට 20 දැක්කේ 500 වගේ බන්
    :lol::lol::lol::lol:
    1. හ්ම් හ්ම් දෙල්ම එක්ක උබ පස්සේ සීට් එකේ තුරුල් වෙලා එනකොට හිතුන උබට කම්පනේ හැදෙයි කියල
    2. අම්මේ බලන්න ඕන දෙන්නගේ කොමලේ.. මොනාද බන් අර කිචි බිචි ගගා අවේ :rofl: :rofl:

    දෙන්නගේ කොමලේ පටන් ගත්තේ අරහේ ඉඳන්මයි....මම ළඟ චායාරුප ඇත...සබනෝ පල නොකර ඉන්නනම් ගෙවන්න වෙයි :lol::lol::P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :lol::lol::lol::lol:

    දෙන්නගේ කොමලේ පටන් ගත්තේ අරහේ ඉඳන්මයි....මම ළඟ චායාරුප ඇත...සබනෝ පල නොකර ඉන්නනම් ගෙවන්න වෙයි :lol::lol::P

    mama gawath ewwaa atha :oo::baffled::P