ELAKIRI MIN MADURA

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,899
    10,043
    113
    Machanla malu subject ekata kamati aya godak dan thread ekta set wela neda mara santhosay keep it up guys

    :) මචන් ගප්පි වර්ග බෝකරගන්න හැටි කියන්න පුළුවන් ද ? විදුරු ටැංකි වල වැඩේ අමාරුයි නේද බන් ? මගේ මාළු බන් පැටව් දැම්මම උන්ම කනව පැටව් :( ඉන්නෙ විදුරු ටැංකියක. පැටව් දාන කාලෙට පැටව් දාන එකාව තනි කරන්න ඕනද ?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0

    tani karanna onnema na.... plants tikak wadipura tank ekata add karanna!!!
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :) මචන් ගප්පි වර්ග බෝකරගන්න හැටි කියන්න පුළුවන් ද ? විදුරු ටැංකි වල වැඩේ අමාරුයි නේද බන් ? මගේ මාළු බන් පැටව් දැම්මම උන්ම කනව පැටව් :( ඉන්නෙ විදුරු ටැංකියක. පැටව් දාන කාලෙට පැටව් දාන එකාව තනි කරන්න ඕනද ?

    Patawunta hangenna plants ehema godak dapan pataw dala kiyla teruna ammlwa ayn krpan thani krath nathath awlak ne
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    fresh water shrimps la hadanne kauda?

    6r7i.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    thanks machan :) hydrilla pala hodai da machan
    ow bun ewa hoday loku gappinta harennwath bariwenna tank eka pirennam plants dapan godak loku tank ekak nam tank eka eka paththakta hodata plants dapan ethakota pataw e paththata awith innawa hangila
    fish_guppy1.jpg

    menna me wage item ekakuth maru
    parentsla cage ekaka dala tank eka free tiyapan gas dala

    41S3xyh2ufL.jpg

    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මම ටැංකියක් ගේනවා 5x2x2 කියල ගෙනාවේ. එත් කිව්ව size එකම නැ. 16000 දීල ගෙනාවෙ, පාඩුද ?? :oo:

    2d6pl5l.jpg

    filter එක මේක දුන්නේ. අව්ලක් නැද්ද ?

    jkko5i.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා මම ටැංකියක් ගේනවා 5x2x2 කියල ගෙනාවේ. එත් කිව්ව size එකම නැ. 16000 දීල ගෙනාවෙ, පාඩුද ?? :oo:

    2d6pl5l.jpg

    filter එක මේක දුන්නේ. අව්ලක් නැද්ද ?

    jkko5i.jpg
    :shocked::shocked::shocked: ෆට්ට වටිනවා බන් , මිමි කියාද ග්ලාස් එක , ඔකේ ග්ලාසස් වලට විතරක් 25න් එහා යයි
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    :shocked::shocked::shocked: ෆට්ට වටිනවා බන් , මිමි කියාද ග්ලාස් එක , ඔකේ ග්ලාසස් වලට විතරක් 25න් එහා යයි

    ඔව් මචන් මට තව shop වලින් කිව්වා 34k වගේ යනවා කියල, එක හින්ද මම අදම ගේනවා. 5mm වගේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් මචන් මට තව shop වලින් කිව්වා 34k වගේ යනවා කියල, එක හින්ද මම අදම ගේනවා. 5mm වගේ
    :shocked::growl: 5 මි මි පිස්ස්ස්සුඅද මචන් , සයිඩ් වලටත් අඩුම 7 වත් ඕනා පතුලට නම් 12 වගේ තමා දාන්නේ , මම ගාව්ටැහැ තිබ්බ ඔය සයිස් එකම , යකෝ වතුර ලීටර් 480 ක් ද කොහේදෝ , ඕක මේන්ටේන් කරන්න හතර පස් දෙනෙක් ඕනා , වහලේ පවා ගලවන්න
     
    ඔව් ඔව් මචන් අපි 5ක් ඉස්සුවා. පට්ට බරක් තියෙන්නේ. දැන් බැලුව මචන් හරියට,යට එක 1cm ,වටේ ඒවා 7i උඩ වටේම 1cm පටි අලවල.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :shocked::shocked::shocked: ෆට්ට වටිනවා බන් , මිමි කියාද ග්ලාස් එක , ඔකේ ග්ලාසස් වලට විතරක් 25න් එහා යයි

    ග්ලාස් වැඩිය ගණන් නෑ බන්,
    මම 12mm, ග්ලාස් එකක් ගෙනාව 3500යි.
    sqft එකක් 290යි :yes:

    ඒත් මේ ටෑන්ක් එක 16,000 කට පාඩු නෑ.

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ග්ලාස් වැඩිය ගණන් නෑ බන්,
    මම 12mm, ග්ලාස් එකක් ගෙනාව 3500යි.
    sqft එකක් 290යි :yes:

    ඒත් මේ ටෑන්ක් එක 16,000 කට පාඩු නෑ.

    අඩි කීයක්ද බන් , ටෑන්ක් එකේ සයිස් එක කියාද?:oo:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අඩි කීයක්ද බන් , ටෑන්ක් එකේ සයිස් එක කියාද?:oo:

    ටෑන්ක් එක සිමෙන්ති. ඉස්සරහට විතරයි ග්ලාස් එක තියෙන්නේ.
    ග්ලාස් එක අඩි 5.5 x අගල් 22
    ටෑන්ක් එක 6.5 x 2
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචන්ලා මම ටැංකියක් ගේනවා 5x2x2 කියල ගෙනාවේ. එත් කිව්ව size එකම නැ. 16000 දීල ගෙනාවෙ, පාඩුද ?? :oo:

    2d6pl5l.jpg

    filter එක මේක දුන්නේ. අව්ලක් නැද්ද ?

    jkko5i.jpg

    ela.... planted tank ekkada hadanna hitan inne? :) :) :)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔව් මචන් මට තව shop වලින් කිව්වා 34k වගේ යනවා කියල, එක හින්ද මම අදම ගේනවා. 5mm වගේ

    මචං 5mm නම් අවුල්, අඩුම 7-8mm වත් තියෙන්න ඕනේ, ඕකට වතුර ලීටර් 560 විතර අල්ලනවා, pressure එකට 5mm මදි, ආයේ චෙක් කරලා බලපං
    යට වීදුරුව 12mm හරි, පැති වීදුරු 2ක් දාල හරි තියෙන්න ඕනේ
    ග්ලාස් එකේ thickness එක අවුලක් නැත්තං ඕක ඒ ගානට වටිනවා, ෆිල්ටර් එකත් හොඳයි :)
     
    Last edited: