බම්ප් බිචස්ස් ....ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්![]()
![]()
![]()
![]()
ආ අනාත කුකුලා..
ලිදෙන් ගොඩ ආවේ දැන්ද..

බම්ප් බිචස්ස් ....ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්![]()
![]()
![]()
![]()

පස්සෙ ඉතින් බ්‍රෙක් ලයින් එක ගලෝල කැලිපරේ ඔයිල් ඔක්කොම යවල. ලීයක් තියල මිටි පාර කෙලල ඇරල ඇතුලට යවා ගත්තෙ.
ෆිස්ටන් එක සුද්ද කරන්න වෙලාවක් නෑ අද වැඩ ගොඩයි.
ගෙවල් පැත්තෙ පොරටම කියල ඕකට හොඳ සුද්දයක් දාගන්න ඕනේ..![]()
ඒකටනම් ටවුන් යන්න වෙනව ...... ඔයාලගෙ ගමේහ් කඩවල තියෙනවද දන්නෑ
ආහ් ආශිකි කොහොමැයි ජීවිතේආ අනාත කුකුලා..
ලිදෙන් ගොඩ ආවේ දැන්ද..![]()

![]()
![]()
![]()
අද දවසට ගැලපෙන්න වැඩක් කරලා වගේ කොල්ලා...
මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
නෑ බොල,මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
කියපන්කො බලන්න හේතුව මේකට?
හේතුව නම් දන්නෑ මචං.. 
හේතුව නම් දන්නෑ මචං..
මේ කුකුලනි..
පලුසර් 135 එකට එන්ජින් ඔයිල් කොච්චර දාන්න ඕනෙද ??
කැස්ට්‍රොයිල් හොදයි නේ ??![]()
මම දැම්මේ නම් එව්වා..
ජන්තු අයියා;16464102 said:පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...
ජන්තු අයියා;16463845 said:මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ
![]()
![]()


අපිත් ඔය කටු කෑව කාලයක්
පිස්ටන් වලට රබර් ග්‍රීස් තමා ඕනෙ වෙන්නෙ![]()
ඒකටනම් ටවුන් යන්න වෙනව ...... ඔයාලගෙ ගමේහ් කඩවල තියෙනවද දන්නෑ
![]()


මේ මම යූස් කරපු රබර් ග්‍රීස් එක....ලොක් හීඩ් වලටම එන ග්‍රීස් එකක්
.......ගානනම් සැරයි
ඒත් ලොව හොදමදේ හීරෝ හොන්ඩ වලටනේ
![]()
![]()
ටෘත් හර්ට්ස්
![]()
සීකන් කියන්නේ බොල බ්රේක් වොෂර් අනම් මනම් ගහන බ්‍රෑන්ඩ් එකක්. ඔය උන් ගහන රබර් ග්‍රීස් එක.
නෑ බොල,මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
කියපන්කො බලන්න හේතුව මේකට?

ජන්තු අයියා;16463845 said:මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ
![]()
නම් කරපිය මේ කුකුල්ලු 4
කොළ t එක ගහන් ඉන්නේ බඩා
නිල් t එකා කව්ද ?
රෝස ?
කළු එකා ?

අඩෝ දන්න එකෙක් බැක් ෆයර් එකක ක්‍රියාවලිය පැහැදිලි කරහන් කෝ..
යතුර හෝ රන් ඕෆ් එක මෙව්වා කිරීමෙන් එහෙම වෙන්නේ කෝමද බංලා..![]()
