ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    බම්ප් බිචස්ස් ....ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්
    avatar242676_20.gif
    avatar242676_20.gif

    ආ අනාත කුකුලා..
    ලිදෙන් ගොඩ ආවේ දැන්ද.. :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පස්සෙ ඉතින් බ්‍රෙක් ලයින් එක ගලෝල කැලිපරේ ඔයිල් ඔක්කොම යවල. ලීයක් තියල මිටි පාර කෙලල ඇරල ඇතුලට යවා ගත්තෙ.:dull:
    ෆිස්ටන් එක සුද්ද කරන්න වෙලාවක් නෑ අද වැඩ ගොඩයි.:(
    ගෙවල් පැත්තෙ පොරටම කියල ඕකට හොඳ සුද්දයක් දාගන්න ඕනේ..:)

    avatar242676_20.gif
    අපිත් ඔය කටු කෑව කාලයක්
    avatar242676_20.gif
    පිස්ටන් වලට රබර් ග්‍රීස් තමා ඕනෙ වෙන්නෙ :nerd: ඒකටනම් ටවුන් යන්න වෙනව ...... ඔයාලගෙ ගමේහ් කඩවල තියෙනවද දන්නෑ
    avatar242676_20.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මම යූස් කරපු රබර් ග්‍රීස් එක :) ....ලොක් හීඩ් වලටම එන ග්‍රීස් එකක් :shocked: .......ගානනම් සැරයි :dull: ඒත් ලොව හොදමදේ හීරෝ හොන්ඩ වලටනේ :love::love::love:

    rwqu1g.jpg

    121wylx.jpg

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ :rofl:

    2r3ig0m.jpg

    3008m6a.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :angry: :angry: :angry:
    අද දවසට ගැලපෙන්න වැඩක් කරලා වගේ කොල්ලා...

    නෑ බොල,:no: මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
    කියපන්කො බලන්න හේතුව මේකට?:rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නෑ බොල,:no: මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
    කියපන්කො බලන්න හේතුව මේකට?:rolleyes:

    :no: හේතුව නම් දන්නෑ මචං..

    මේ කුකුලනි..
    පලුසර් 135 එකට එන්ජින් ඔයිල් කොච්චර දාන්න ඕනෙද ?? :rolleyes:
    කැස්ට්‍රොයිල් හොදයි නේ ?? :baffled:
    මම දැම්මේ නම් එව්වා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :no: හේතුව නම් දන්නෑ මචං..

    මේ කුකුලනි..
    පලුසර් 135 එකට එන්ජින් ඔයිල් කොච්චර දාන්න ඕනෙද ?? :rolleyes:
    කැස්ට්‍රොයිල් හොදයි නේ ?? :baffled:
    මම දැම්මේ නම් එව්වා..

    පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16464102 said:
    පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...

    මගේ 135 එකටත් 1l 100 hari 200 ml hari mathaka na
    hamadama calawam karala danne :P :angry:

    පල්සර් 135 එක තමා අවුල ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16463845 said:
    මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ :rofl:

    2r3ig0m.jpg

    3008m6a.jpg

    මේව දැන්නේ බොල එලියට එන්නේ..:shocked:

    කෝ අර අනිත් මේසෙ කාපු එවුන්...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    avatar242676_20.gif
    අපිත් ඔය කටු කෑව කාලයක්
    avatar242676_20.gif
    පිස්ටන් වලට රබර් ග්‍රීස් තමා ඕනෙ වෙන්නෙ :nerd: ඒකටනම් ටවුන් යන්න වෙනව ...... ඔයාලගෙ ගමේහ් කඩවල තියෙනවද දන්නෑ
    avatar242676_20.gif

    තට්ට කුකුලා ලිඳෙන් ගොඩ ඇවිත්.:P

    ඔය රෙද්දවල් එකක්වත් ඕන්නෑ බොල. යස අගේට තියනවා...

    තදට ඇල්ලුවම තාර පාරෙත් ඉස්සරහ රෝදෙ ලොක්වෙන ගානට වදිනවා...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මම යූස් කරපු රබර් ග්‍රීස් එක :) ....ලොක් හීඩ් වලටම එන ග්‍රීස් එකක් :shocked: .......ගානනම් සැරයි :dull: ඒත් ලොව හොදමදේ හීරෝ හොන්ඩ වලටනේ :love::love::love:

    rwqu1g.jpg

    121wylx.jpg

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    ගොන් තඩියා... :rofl:සීකන් කියන්නේ බොල බ්‍රේක් වොෂර් අනම් මනම් ගහන බ්‍රෑන්ඩ් එකක්. ඔය උන් ගහන රබර් ග්‍රීස් එක.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බොල,:no: මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා..
    කියපන්කො බලන්න හේතුව මේකට?:rolleyes:

    හරියටම දන්නෑ බන්. ඕක රිටර්න් වෙන්නැතුවද දන්නෑ.:baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ දන්න එකෙක් බැක් ෆයර් එකක ක්‍රියාවලිය පැහැදිලි කරහන් කෝ..
    යතුර හෝ රන් ඕෆ් එක මෙව්වා කිරීමෙන් එහෙම වෙන්නේ කෝමද බංලා.. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ජන්තු අයියා;16463845 said:
    මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ :rofl:

    2r3ig0m.jpg

    නම් කරපිය මේ කුකුල්ලු 4
    කොළ t එක ගහන් ඉන්නේ බඩා
    නිල් t එකා කව්ද ?
    රෝස ?
    කළු එකා ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ දන්න එකෙක් බැක් ෆයර් එකක ක්‍රියාවලිය පැහැදිලි කරහන් කෝ..
    යතුර හෝ රන් ඕෆ් එක මෙව්වා කිරීමෙන් එහෙම වෙන්නේ කෝමද බංලා.. :baffled:

    වෙන්නේ මචන් පිච්චුනේ නැති තෙල් සයිලන්සර් එකට එක ඇතුලෙ හරි එක්සෝස්ට් වෑල් එකෙන් එලියෙ හරි පත්තු වෙන එක බන්.

    රන් ඕෆ් එක ඕෆ් කලාම බන් ඉතින් තෙල් ටික පත්තු නොවී ඉතුරු වෙනවනේ..:)
     
    Status
    Not open for further replies.