වෙන්නේ මචන් පිච්චුනේ නැති තෙල් සයිලන්සර් එකට එක ඇතුලෙ හරි එක්සෝස්ට් වෑල් එකෙන් එලියෙ හරි පත්තු වෙන එක බන්.
රන් ඕෆ් එක ඕෆ් කලාම බන් ඉතින් තෙල් ටික පත්තු නොවී ඉතුරු වෙනවනේ..![]()
ඕක හොද නෑ නේද ?? 
මගේ 135 එකටත් 1l 100 hari 200 ml hari mathaka na
hamadama calawam karala danne![]()
![]()
පල්සර් 135 එක තමා අවුල ..
1ter thama danmemama gathha gaman engine oli maru kara ban1ter thama danme

ජාතිය මක්කය![]()
මොබියිල් ද කැස්ට්රොයිලද ?? ඉන්දියන් එකක්ද![]()
චමිත් කුපාඩියට හොඳටම රිදිලා උ.වේ.ස. පෙන්නනවා..
![]()
ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට.......

මේ මම යූස් කරපු රබර් ග්‍රීස් එක....ලොක් හීඩ් වලටම එන ග්‍රීස් එකක්
.......ගානනම් සැරයි
ඒත් ලොව හොදමදේ හීරෝ හොන්ඩ වලටනේ
![]()

පාන් බයිසිකල් වලට මොන රබර් ග්‍රීස් ද බං......
ඕක ගෙදරටම පුස් කන්න කලින්, පාන් ගේන්න කඩේටවත් පලයන්....... 

ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට.......
![]()
ට්‍රැවලර්ස් ලාගෙන් ලීක් වෙච්ච සීන් එකක්.......![]()

වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.... කැමට ගෙදර ආවා...... දැන් ආයෙත් යන්න ඕනා වැඩට......![]()

![]()
![]()
ඔට්ටුයි බෑ උඹට..![]()
![]()
![]()
ආයේ චමිතට මේකට එන්න වෙන්නේ වෙන ID එකක් හදාගෙන ඒ සීන් එක කිව්වොත්....... 


මං අද බලාගෙන යනකොට මල් පෝච්චියකුයි මේසෙකුයි තිබ්බා එලියේ...![]()
බලාගෙන ගිහින් හරියනවයෑ.... ඔය එක්කෝ උදේම, එහෙමත් නැත්නම් හවසම වෙන්න ඕනා..... දවල් තිස්සේ අපි හිටියා.....
ආයේ චමිතට මේකට එන්න වෙන්නේ වෙන ID එකක් හදාගෙන ඒ සීන් එක කිව්වොත්.......
![]()

අපේ ඒවටනම් දාන්නෙ 700mlජන්තු අයියා;16464102 said:පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...
ලොක් වෙනව තමා ග්‍රීස් නැති උනාම .....අපි එන ආත්මෙවත් රබර් ග්‍රීස් එකකට ට්‍රයි කරමුතට්ට කුකුලා ලිඳෙන් ගොඩ ඇවිත්.
ඔය රෙද්දවල් එකක්වත් ඕන්නෑ බොල. යස අගේට තියනවා...
තදට ඇල්ලුවම තාර පාරෙත් ඉස්සරහ රෝදෙ ලොක්වෙන ගානට වදිනවා...![]()
ඔව් ඔයාලගෙ පැතිවල කඩවල් වලනම් හොයාගන්න නෑ ඕවගොන් තඩියා...සීකන් කියන්නේ බොල බ්රේක් වොෂර් අනම් මනම් ගහන බ්‍රෑන්ඩ් එකක්. ඔය උන් ගහන රබර් ග්‍රීස් එක.
![]()
හි හී රිදිල දූවගෙන ඇවිත්පාන් බයිසිකල් වලට මොන රබර් ග්‍රීස් ද බං......
ඕක ගෙදරටම පුස් කන්න කලින්, පාන් ගේන්න කඩේටවත් පලයන්.......
![]()
චමිත් කුපාඩියට හොඳටම රිදිලා උ.වේ.ස. පෙන්නනවා..
![]()
කාටද දැන් ඇත්තටම රිදිලා තියෙන්නේඋ.වේ.ස. කමේ ගිහිල්ල අපේ පිටින් අරිනවා...![]()




![]()
මෙන්න මූ අහක යන තට්ට කුකුලෙක්ට කියලා පොරොවෙන් කොටාගෙන...![]()
![]()


ලොවෙත් චොර වෙලා නෑ කොහෙවත්.චොර වෙන වැඩ කරලත් නෑ.ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට.......
![]()
ට්‍රැවලර්ස් ලාගෙන් ලීක් වෙච්ච සීන් එකක්.......![]()
ඕකගේ බොරු බන්.![]()
![]()
ඔට්ටුයි බෑ උඹට..![]()
![]()
![]()
උයා ගැන කිව්වොත් නම් පු* හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.ආයේ චමිතට මේකට එන්න වෙන්නේ වෙන ID එකක් හදාගෙන ඒ සීන් එක කිව්වොත්.......
![]()

ලොවෙත් චොර වෙලා නෑ කොහෙවත්.චොර වෙන වැඩ කරලත් නෑ.
පුලුවන්නම් කියන්න.හැබැයි කොහෙද උනේ මොකක්ද උනේ කවදද ඕව ඔක්කොම හරියටම කියන්න ඕනේ.බොරු කියලා මඩ ගහන්න ඔට්ටු නෑ.කිව්වොත් ඔප්පු කරන්නම ඕනේ සාක්කිත් එක්කම.
ඇත්තනම් මම පිළිගන්නම්.
ඕකගේ බොරු බන්.
උයා ගැන කිව්වොත් නම් පු* හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.
අපි නම් ID වෙනස් කරන්නේ නෑ.උයාට තමා එහෙම කොරන්න වෙන්නේ
මුළු MC එකම දන්නවනේ එව්වා![]()

