ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වෙන්නේ මචන් පිච්චුනේ නැති තෙල් සයිලන්සර් එකට එක ඇතුලෙ හරි එක්සෝස්ට් වෑල් එකෙන් එලියෙ හරි පත්තු වෙන එක බන්.

    රන් ඕෆ් එක ඕෆ් කලාම බන් ඉතින් තෙල් ටික පත්තු නොවී ඉතුරු වෙනවනේ..:)

    :dull: ඕක හොද නෑ නේද ?? 
    ඒත් ඕක කරාම සයිලන්සරේ කාබන් කඩලා යනවා කියන එක ඇත්තද ?? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.... කැමට ගෙදර ආවා...... දැන් ආයෙත් යන්න ඕනා වැඩට...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :angry::angry:චමිත් කුපාඩියට හොඳටම රිදිලා උ.වේ.ස. පෙන්නනවා..:P

    :yes: ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට....... :P

    ට්‍රැවලර්ස් ලාගෙන් ලීක් වෙච්ච සීන් එකක්....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ මම යූස් කරපු රබර් ග්‍රීස් එක :) ....ලොක් හීඩ් වලටම එන ග්‍රීස් එකක් :shocked: .......ගානනම් සැරයි :dull: ඒත් ලොව හොදමදේ හීරෝ හොන්ඩ වලටනේ :love::love::love:

    :lol::lol: පාන් බයිසිකල් වලට මොන රබර් ග්‍රීස් ද බං...... :lol: ඕක ගෙදරටම පුස් කන්න කලින්, පාන් ගේන්න කඩේටවත් පලයන්....... :rofl::P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :yes: ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට....... :P

    ට්‍රැවලර්ස් ලාගෙන් ලීක් වෙච්ච සීන් එකක්....... :P

    :lol: :lol:
    ඔට්ටුයි බෑ උඹට.. :lol: :rolleyes: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.... කැමට ගෙදර ආවා...... දැන් ආයෙත් යන්න ඕනා වැඩට...... :dull:

    මං අද බලාගෙන යනකොට මල් පෝච්චියකුයි මේසෙකුයි තිබ්බා එලියේ...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මං අද බලාගෙන යනකොට මල් පෝච්චියකුයි මේසෙකුයි තිබ්බා එලියේ...:baffled:

    :rofl: බලාගෙන ගිහින් හරියනවයෑ.... ඔය එක්කෝ උදේම, එහෙමත් නැත්නම් හවසම වෙන්න ඕනා..... දවල් තිස්සේ අපි හිටියා..... :yes:

    දැන් ආයේ යනවා..... හෙට උදේට තමා ඔෆ් වෙන්න වෙන්නේ.... වැඩ වැඩ වැඩ.....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :frown: ආයේ චමිතට මේකට එන්න වෙන්නේ වෙන ID එකක් හදාගෙන ඒ සීන් එක කිව්වොත්....... :dull::baffled::P

    අනේ පල නයි අරිනේන් නැතුව..
    උඹ දන්න මගුලක් නෑ.. :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16464102 said:
    පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...
    අපේ ඒවටනම් දාන්නෙ 700ml
    avatar242676_20.gif

    තට්ට කුකුලා ලිඳෙන් ගොඩ ඇවිත්.:P
    ඔය රෙද්දවල් එකක්වත් ඕන්නෑ බොල. යස අගේට තියනවා...
    තදට ඇල්ලුවම තාර පාරෙත් ඉස්සරහ රෝදෙ ලොක්වෙන ගානට වදිනවා...:cool:
    ලොක් වෙනව තමා ග්‍රීස් නැති උනාම .....අපි එන ආත්මෙවත් රබර් ග්‍රීස් එකකට ට‍්රයි කරමු
    avatar242676_20.gif

    ගොන් තඩියා... :rofl:සීකන් කියන්නේ බොල බ්‍රේක් වොෂර් අනම් මනම් ගහන බ්‍රෑන්ඩ් එකක්. ඔය උන් ගහන රබර් ග්‍රීස් එක.:P
    ඔව් ඔයාලගෙ පැතිවල කඩවල් වලනම් හොයාගන්න නෑ ඕව
    avatar242676_20.gif

    :lol::lol: පාන් බයිසිකල් වලට මොන රබර් ග්‍රීස් ද බං...... :lol: ඕක ගෙදරටම පුස් කන්න කලින්, පාන් ගේන්න කඩේටවත් පලයන්....... :rofl::P
    හි හී රිදිල දූවගෙන ඇවිත්
    avatar242676_20.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :angry::angry:චමිත් කුපාඩියට හොඳටම රිදිලා උ.වේ.ස. පෙන්නනවා..:P

    උ.වේ.ස. කමේ ගිහිල්ල අපේ පිටින් අරිනවා...:baffled:
    කාටද දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ :lol::lol::lol::lol:
    :baffled: :baffled:
    මෙන්න මූ අහක යන තට්ට කුකුලෙක්ට කියලා පොරොවෙන් කොටාගෙන... :lol: :rolleyes:

    :oo::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ඕකාව ඕනා නම් එක වචනෙන් ලිදට දාලා පස් දාලා වහන්න පුලුවන් මට....... :P

    ට්‍රැවලර්ස් ලාගෙන් ලීක් වෙච්ච සීන් එකක්....... :P
    ලොවෙත් චොර වෙලා නෑ කොහෙවත්.චොර වෙන වැඩ කරලත් නෑ.
    පුලුවන්නම් කියන්න.හැබැයි කොහෙද උනේ මොකක්ද උනේ කවදද ඕව ඔක්කොම හරියටම කියන්න ඕනේ.බොරු කියලා මඩ ගහන්න ඔට්ටු නෑ.කිව්වොත් ඔප්පු කරන්නම ඕනේ සාක්කිත් එක්කම.
    ඇත්තනම් මම පිළිගන්නම්.
    :lol: :lol:
    ඔට්ටුයි බෑ උඹට.. :lol: :rolleyes: :dull:
    ඕකගේ බොරු බන්.
    :frown: ආයේ චමිතට මේකට එන්න වෙන්නේ වෙන ID එකක් හදාගෙන ඒ සීන් එක කිව්වොත්....... :dull::baffled::P
    උයා ගැන කිව්වොත් නම් පු* හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.
    අපි නම් ID වෙනස් කරන්නේ නෑ.උයාට තමා එහෙම කොරන්න වෙන්නේ
    මුළු MC එකම දන්නවනේ එව්වා :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ලොවෙත් චොර වෙලා නෑ කොහෙවත්.චොර වෙන වැඩ කරලත් නෑ.
    පුලුවන්නම් කියන්න.හැබැයි කොහෙද උනේ මොකක්ද උනේ කවදද ඕව ඔක්කොම හරියටම කියන්න ඕනේ.බොරු කියලා මඩ ගහන්න ඔට්ටු නෑ.කිව්වොත් ඔප්පු කරන්නම ඕනේ සාක්කිත් එක්කම.
    ඇත්තනම් මම පිළිගන්නම්.

    ඕකගේ බොරු බන්.

    උයා ගැන කිව්වොත් නම් පු* හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.
    අපි නම් ID වෙනස් කරන්නේ නෑ.උයාට තමා එහෙම කොරන්න වෙන්නේ
    මුළු MC එකම දන්නවනේ එව්වා :lol:

    ඔන්න මම නම් මුකුත් දන්නේ නැ ඕවා :lol::lol:
     
    Status
    Not open for further replies.