අපේ ඒවටනම් දාන්නෙ 700ml![]()
මදුරුවා බයික් වලට 600 - 700 ml තමයි බං දාන්නේ ඕව 49cc නේ
11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එකආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ
WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්රි සර්විස්

11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එකආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ
WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්රි සර්විස්
http://i57.tinypic.com/2j35eut.jpg


11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එකආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ
WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්රි සර්විස්
![]()



![]()
![]()
රත්තරං ගෑවත් වැඩක් නෑ ඔව්ව අනාත ප්‍රඩක්ට් කුකුලෝ..![]()
ලේසි නෑ කොල්ලො11000km පාන් ගේන්න යනවා කියන එකත් ලේසි වැඩක්ද නේ![]()
ස්පෙසලි වැඩි සද්ද බද්ද නැතිව යනව කියන්නෙ 

කරපු ඒව උබලට කිව්වොත් උබලත් කොපි කරයි11k කියන්නෙ දුරක්ද බන් මේකට නම් හොදටම රිදෙයි.
WD40 දාල මොනවද කරේ ?![]()
...... මොනවත් නෑ බන් WD40 ස්ප්‍රේ කරා එච්චරයි 
ලේසි නෑ කොල්ලොස්පෙසලි වැඩි සද්ද බද්ද නැතිව යනව කියන්නෙ
![]()

ටෘත් හර්ට්ස්![]()
![]()
කරපු ඒව උබලට කිව්වොත් උබලත් කොපි කරයි...... මොනවත් නෑ බන් WD40 ස්ප්‍රේ කරා එච්චරයි
![]()



අඩෝ දන්න එකෙක් බැක් ෆයර් එකක ක්‍රියාවලිය පැහැදිලි කරහන් කෝ..
යතුර හෝ රන් ඕෆ් එක මෙව්වා කිරීමෙන් එහෙම වෙන්නේ කෝමද බංලා..![]()
api nam owa danne natho..වෙන්නේ මචන් පිච්චුනේ නැති තෙල් සයිලන්සර් එකට එක ඇතුලෙ හරි එක්සෝස්ට් වෑල් එකෙන් එලියෙ හරි පත්තු වෙන එක බන්.
රන් ඕෆ් එක ඕෆ් කලාම බන් ඉතින් තෙල් ටික පත්තු නොවී ඉතුරු වෙනවනේ..![]()
run off karanawa kiyanne, engine OFF karana ekada?
eliyata ena fuel tikakata ignition denne kohamada?
කියපු ඒකාගන්ම අහගනින්මේව පුතේ TV එකේ කියන විදියටනම් පියවර 5කට සීරු මාරු කල හැකි පිටි පස ශොක්ඇබ්සෝබරයඔය නිකන් තියන බයික් නෙ බන්. ශුවර් එකට ශොක් ටික ලොක් වෙලා තියෙන්න ඇති.![]()



මේව පුතේ TV එකේ කියන විදියටනම් පියවර 5කට සීරු මාරු කල හැකි පිටි පස ශොක්ඇබ්සෝබරය![]()








