ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හප්පා සෑහෙන අපයෝජන කේස් ගොඩක් ගිහිල්ල වගේ :shocked::shocked:.......කවුද හිතුවෙ මේකෙ ඉන්න එකාල ඔහොමයි කියල :angry::angry: දැන් තමා තේරෙන්න හරින්දු එහෙ මෙහෙ යන්නෙ මොකද කියල :(:( මන් ලමා හා කාන්තා කාර්යාන්ශෙට කියන්නද :nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අපේ ඒවටනම් දාන්නෙ 700ml
    avatar242676_20.gif

    මදුරුවා බයික් වලට 600 - 700 ml තමයි බං දාන්නේ ඕව 49cc නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එක :love: ආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ :love: WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්‍රි සර්විස් :love::love::love:

    2j35eut.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එක :love: ආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ :love: WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්‍රි සර්විස් :love::love::love:

    :rolleyes: :rolleyes:
    රත්තරං ගෑවත් වැඩක් නෑ ඔව්ව අනාත ප්‍රඩක්ට් කුකුලෝ.. :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එක :love: ආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ :love: WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්‍රි සර්විස් :love::love::love:

    http://i57.tinypic.com/2j35eut.jpg

    11000km පාන් ගේන්න යනවා කියන එකත් ලේසි වැඩක්ද නේ:confused::confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    11000+ kms කොහොමද ශොක්ස් වල කන්ඩිශන් එක :love: ආයෙ ශෝ රූම් එකේ තිබ්බ වගේ :love: WD40 ට්‍රීට්මන්ට් අෆ්ටර් එව්‍රි සර්විස් :love::love::love:

    2j35eut.jpg

    11k කියන්නෙ දුරක්ද බන් මේකට නම් හොදටම රිදෙයි. :lol::rofl:

    WD40 දාල මොනවද කරේ ?
    :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: :rolleyes:
    රත්තරං ගෑවත් වැඩක් නෑ ඔව්ව අනාත ප්‍රඩක්ට් කුකුලෝ.. :P
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    11000km පාන් ගේන්න යනවා කියන එකත් ලේසි වැඩක්ද නේ:confused::confused:
    ලේසි නෑ කොල්ලො :shocked: ස්පෙසලි වැඩි සද්ද බද්ද නැතිව යනව කියන්නෙ :lol::lol:

    11k කියන්නෙ දුරක්ද බන් මේකට නම් හොදටම රිදෙයි. :lol::rofl:
    WD40 දාල මොනවද කරේ ?
    :dull:
    කරපු ඒව උබලට කිව්වොත් උබලත් කොපි කරයි :lol:...... මොනවත් නෑ බන් WD40 ස්ප්‍රේ කරා එච්චරයි :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ලේසි නෑ කොල්ලො :shocked: ස්පෙසලි වැඩි සද්ද බද්ද නැතිව යනව කියන්නෙ :lol::lol:

    :rolleyes: :rolleyes: :rolleyes:

    ඔව් නේ මග නැවතුනාම තල්ලු කරන එකත් ලේසි නෑ තමා :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    කරපු ඒව උබලට කිව්වොත් උබලත් කොපි කරයි :lol:...... මොනවත් නෑ බන් WD40 ස්ප්‍රේ කරා එච්චරයි :dull:

    ඔය නිකන් තියන බයික් නෙ බන්. ශුවර් එකට ශොක් ටික ලොක් වෙලා තියෙන්න ඇති. :lol::lol::lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අඩෝ දන්න එකෙක් බැක් ෆයර් එකක ක්‍රියාවලිය පැහැදිලි කරහන් කෝ..
    යතුර හෝ රන් ඕෆ් එක මෙව්වා කිරීමෙන් එහෙම වෙන්නේ කෝමද බංලා.. :baffled:

    :rolleyes:api nam owa danne natho..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    වෙන්නේ මචන් පිච්චුනේ නැති තෙල් සයිලන්සර් එකට එක ඇතුලෙ හරි එක්සෝස්ට් වෑල් එකෙන් එලියෙ හරි පත්තු වෙන එක බන්.

    රන් ඕෆ් එක ඕෆ් කලාම බන් ඉතින් තෙල් ටික පත්තු නොවී ඉතුරු වෙනවනේ..:)

    run off karanawa kiyanne, engine OFF karana ekada?
    eliyata ena fuel tikakata ignition denne kohamada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...:dull:

    හෙට බඩා මාමිගේ අලුත් ෂොප් එක සුභ මොහොතින් විවෘත වෙනවලු..:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය නිකන් තියන බයික් නෙ බන්. ශුවර් එකට ශොක් ටික ලොක් වෙලා තියෙන්න ඇති. :lol::lol::lol:
    මේව පුතේ TV එකේ කියන විදියටනම් පියවර 5කට සීරු මාරු කල හැකි පිටි පස ශොක්ඇබ්සෝබරය :shocked::shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මේව පුතේ TV එකේ කියන විදියටනම් පියවර 5කට සීරු මාරු කල හැකි පිටි පස ශොක්ඇබ්සෝබරය :shocked::shocked::shocked:

    :lol::lol:

    ඇහුවෙ ඒක නෙවේනෙ බන්. :rolleyes::rolleyes:

    මගේ එකෙත් සීරු මාරු කරන්න පුලුවන් hardness පියවර 16ක්ද කොහෙදත් rebound පියවර 12ක් වගෙත් :P

    wd40 දැම්මෙ දුවන්නෙ නැතිව තිබිල ශොක් 2 හිර වෙලා හින්ද නේද
    :P:P:rofl::rofl:
     
    Status
    Not open for further replies.