US$ 10,000ක් දෙනවා

8181

Member
Nov 29, 2012
188
17
0
යුරෝපයේ පදිංචි යුවලක් තම හදාගත් දරැවාගේ මව පිළිබද විස්තරයක් හොයනවා නිවැරදි තොරතුරට ඩොලර් 10000ක් දෙන්න සුදානම්
මෙි මව ජීවත්වෙලා තියෙන්නේ වග
වග ප්‍රදේශයේ කෙනෙක් PM me
 

kputha

Member
May 5, 2012
5,534
240
0
ඉතින් විස්තර දාපන් ත්‍රෙඩ් එකෙ. දන්න එකෙක් කියයි සල්ලි ගන්නෙ නැතිවම පිඇම් කරන්න ඔන නැහැ
ඔක්කොම විස්තර ටික ත්‍රෙඩ් එකෙ දාපන් බන්
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
උබ හදන්නේ අපෙන් විස්තර ටික අරගෙන තනියම සල්ලි ටිකට විදින්න නේ?