මොකටද හොරෙන් බලන්නේ...ඇතුලට ඇවිල්ලම බලන්න....
[FONT="]මෙයාව කලින් දැකල තියෙනවද....?[/FONT]
[FONT="]ගොඩාක් අය මෙයාව දන්නව ඇති. නාගරිකව ජීවත් වෙන අය නම් දැකල නැතුව ඇති.....[/FONT]
[FONT="]ගමේ ජීවත් වුනත් මම නම් අද තමයි මෙයාව මුලින්ම දැක්කේ. [/FONT]
[FONT="]මෙයා තමයි මීමින්න කියන්නේ....[/FONT]
[FONT="]අද උදේ එක පාරම මේක අපේ ගේ ඇතුලට කඩා වැදුනෙ නැතැයි...[/FONT]
[FONT="]මොකෙක් හරි සතෙකුගෙ පහර දීමකින් තුවාල වෙලා ලේ ගලමින් තමයි හිටියේ.
[/FONT]
[FONT="]ඒ හින්දා නිකන්ම එලවල දානන්ත් බැරි නිසා වන ජීවී එකට කථා කරලා සතාව බාර දුන්නා.[/FONT]
[FONT="]මම හිතන්නේ පරිසර විනාශයත් එක්කම දැන් මේ සතා වඳවීගෙන යන සතෙක්...[/FONT]
[FONT="]මෙයාව කලින් දැකල තියෙනවද....?[/FONT]
[FONT="]ගොඩාක් අය මෙයාව දන්නව ඇති. නාගරිකව ජීවත් වෙන අය නම් දැකල නැතුව ඇති.....[/FONT]
[FONT="]ගමේ ජීවත් වුනත් මම නම් අද තමයි මෙයාව මුලින්ම දැක්කේ. [/FONT]
[FONT="]මෙයා තමයි මීමින්න කියන්නේ....[/FONT]
[FONT="]අද උදේ එක පාරම මේක අපේ ගේ ඇතුලට කඩා වැදුනෙ නැතැයි...[/FONT]
[FONT="]මොකෙක් හරි සතෙකුගෙ පහර දීමකින් තුවාල වෙලා ලේ ගලමින් තමයි හිටියේ.
[/FONT][FONT="]ඒ හින්දා නිකන්ම එලවල දානන්ත් බැරි නිසා වන ජීවී එකට කථා කරලා සතාව බාර දුන්නා.[/FONT]

Last edited: