මීමින්නා

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මොකටද හොරෙන් බලන්නේ...ඇතුලට ඇවිල්ලම බලන්න....

    s7eyn291st5fv6vfg.jpg

    [FONT=&quot]මෙයාව කලින් දැකල තියෙනවද....?[/FONT]
    [FONT=&quot]ගොඩාක් අය මෙයාව දන්නව ඇති. නාගරිකව ජීවත් වෙන අය නම් දැකල නැතුව ඇති.....[/FONT]
    [FONT=&quot]ගමේ ජීවත් වුනත් මම නම් අද තමයි මෙයාව මුලින්ම දැක්කේ. [/FONT]

    [FONT=&quot]මෙයා තමයි මීමින්න කියන්නේ....[/FONT]

    [FONT=&quot]අද උදේ එක පාරම මේක අපේ ගේ ඇතුලට කඩා වැදුනෙ නැතැයි...[/FONT]
    [FONT=&quot]මොකෙක් හරි සතෙකුගෙ පහර දීමකින් තුවාල වෙලා ලේ ගලමින් තමයි හිටියේ.:([/FONT]
    [FONT=&quot]ඒ හින්දා නිකන්ම එලවල දානන්ත් බැරි නිසා වන ජීවී එකට කථා කරලා සතාව බාර දුන්නා.[/FONT]
    [FONT=&quot]මම හිතන්නේ පරිසර විනාශයත් එක්කම දැන් මේ සතා වඳවීගෙන යන සතෙක්...[/FONT]
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ZOO ekedi nam dakala thiyenawa. ahinsaka sathek, munwa dadayam karanawa habai minissu. honda wedak umba karala thiyenne :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,369
    113
    Bandarawela
    ape paththenam dethun denek innawa.ballek dakkoth baduma thamai.godak mahansi unoth heart attack hadila ikmanata srry.com wenawa. :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය සත්තු මාර සෙන්සිටිව් කතාවට කියන්නේ.. බල්ලෝ බුරන සද්දෙම ඇති මූට මැරෙන්න කියල..එහෙම මැරුණ එකෙක් නම් දැකලා නෑ ඒත් පොඩි සද්දෙටත් මාර විදියට බය වෙනවා හාවා වගේ..ගොඩක් ඕකට වැඩේ සෙට් වෙන්නේ අපේ අයියලගෙන් තමා..බයිට් එකට එහෙම සුපිරි ලු.. (මම නම් කාලා නෑ) වගේම කැලෑවෙදි සත්තුන්ට හරිම ලේසියෙන් ගොදුරුවෙනව ලු..:(:(:(
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මොකටද හොරෙන් බලන්නේ...ඇතුලට ඇවිල්ලම බලන්න....

    s7eyn291st5fv6vfg.jpg

    [FONT=&quot]මෙයාව කලින් දැකල තියෙනවද....?[/FONT]
    [FONT=&quot]ගොඩාක් අය මෙයාව දන්නව ඇති. නාගරිකව ජීවත් වෙන අය නම් දැකල නැතුව ඇති.....[/FONT]
    [FONT=&quot]ගමේ ජීවත් වුනත් මම නම් අද තමයි මෙයාව මුලින්ම දැක්කේ. [/FONT]

    [FONT=&quot]මෙයා තමයි මීමින්න කියන්නේ....[/FONT]

    [FONT=&quot]අද උදේ එක පාරම මේක අපේ ගේ ඇතුලට කඩා වැදුනෙ නැතැයි...[/FONT]
    [FONT=&quot]මොකෙක් හරි සතෙකුගෙ පහර දීමකින් තුවාල වෙලා ලේ ගලමින් තමයි හිටියේ.:([/FONT]
    [FONT=&quot]ඒ හින්දා නිකන්ම එලවල දානන්ත් බැරි නිසා වන ජීවී එකට කථා කරලා සතාව බාර දුන්නා.[/FONT]
    [FONT=&quot]මම හිතන්නේ පරිසර විනාශයත් එක්කම දැන් මේ සතා වඳවීගෙන යන සතෙක්...[/FONT]

    Ape gedettath awa meh paraya- toge ammata kiyala elewwe. :lol::lol::lol::lol: