මීමින්නා

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ජොනී බට්ට;16468954 said:
    උබටත් ඕනේ නැති මගුලක් නැ පොන්ස් :lol:

    scurvy කොහොමත් තිරිසනා... අම්ම අප්ප නැති එකා පවු. ඒකනේ අනිත් අයගේ අම්මලාට බනින්නේ.
    මූට කැත කරන්න කවුද වෙනම වැසිකිලියක් හදල දීල තිබුනා එලකිරියේ...ඒත් මුගේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.:lol::lol:
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    uba hoda vadak karala thiyenne ban. ubalage gedarata enne athhe ubala bera gani kiyala hitha gena

    uba uta beheth danmada
    14++++

    නෑ මචන්....කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.
    ඌ ගොඩාක් බය වෙලා හිටියේ. මම බෙහෙත් දාන්න අල්ලන්න ගියානම් ඌ භයේ දඟලලම මැරෙයි. ඒ නිසයි වන ජීවී එකට කෝල් කරේ.

    වනජීවි එකෙන් මස් කරාද දන්නැ :(
    එහෙම වෙයිදනම් දන්නෙ නෑ...:(:( සතා වෙනුවෙන් එ් වෙලාවෙ මට කළ හැකි හොඳම දේ තමයි බන් ඒ......
    එහෙම කරන එකක් නෑ. එහෙම නම් එයාලට මෙච්චර දුර එන්න වුවමනාවක් නෑහැනේ බන්. එහෙම කරනවනම් කැලවල් වල සතතු ඕන තරම් ඇතිනේ...
    මොනව වුනත් වන ජීවී එකේ මහත්වරු අගය කළ යුතුමයි. පැයක් යන්න කලින් ඇවිත් සතා අරන් ගියා.
    ubala koheda inne? palatha?
    මම දකුණෙ මචන්.......
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අනේ පව් බන්..වෙන ගෙදරකට එහෙම ඌ ආව නම් රෑ මස් හට්ටියක් ලිපේ තමයි... ඉස්සර අපේ ගමේ හිටියා අපි පොඩි කාලෙ දැකලා තියෙනවා..දැන් අවුරුදු 15 කින් විතර දැකලා නෑ..
     

    waligamaya

    Well-known member

  • අනේ පව් බන්..වෙන ගෙදරකට එහෙම ඌ ආව නම් රෑ මස් හට්ටියක් ලිපේ තමයි... ඉස්සර අපේ ගමේ හිටියා අපි පොඩි කාලෙ දැකලා තියෙනවා..දැන් අවුරුදු 15 කින් විතර දැකලා නෑ..
    :yes::yes::yes::yes: