මක්කැයි වුනේ බන්?![]()
ටොන් 6ක් විතර ගහල තියෙන කොට අර පාර හදන්න දාලා තියන කෝන්කිට් එකකට රෝද 2 හිර වුනා බන්
මක්කැයි වුනේ බන්?![]()
ටොන් 6ක් විතර ගහල තියෙන කොට අර පාර හදන්න දාලා තියන කෝන්කිට් එකකට රෝද 2 හිර වුනා බන්

කානුවක කොන්ක්‍රීට් එකකට වත්ද බන්?![]()
මං ගාව එකක් තියනවා බන්. වැඩේ කියන්නේ ඒකෙ එලිය මං දාල තියන 6000K එකට වඩා අවුල්නේ බන්...
හම්බවුනේ මොන වගේ බල්බ් එකක්ද බන්. ෆොටෝ එකක් නෙට් එකෙන්වත් හොයල දාපන්කෝ..![]()
![]()
me wage ekak ban.
හෙඩ් ඩිම් අවුලක් නැද්ද බන්.
බඩා මොඩ්ල්.හෙඩ් ඩිම් අවුලක් නැද්ද බන්.
ඕක මෙහෙ ගන්න තියනව නම් මං ගන්නවා බන් එකක්. අර ජපන් රිෆ්ලෙක්ටර් එකක් දාල හදාගත්තනේ එකක් බන්. ඒක ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා දුර වදිනවා.
බඩු හොඳ නම් ඒකට එකක් දාල දානවා..![]()
කුකුලනි ලෝරියේ hi load පස්ස ටයර් 2 damage වුනා බන්. පාරේ හදන්න දාලා තියෙන conceit එකකට 45000ක් ඉවරයි බන්,
![]()

දුවන්නේ නැතුව හිරවෙච්චි ශොක්ස් සහිත බයික් එකක එම ශොක්ස් වල සිල් ගියා යයි අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න
සමහර විට ස්ලීව් ගහන්න ඇති. එන්ජිමේ ඉඩ තියෙන්න ඕනෙ බන්. ඒකෙ එන්ජිමෙයි 185 එන්ජිමෙයි හවුසින් එකමයි. මං දැකල තියනව.
පොර ඉස්සර හදල තියනව CB50 එන්ජිමක් මොඩිෆයි කරල ස්ලීව් ගහල කපන්න පිලිවන් ලොකුම සයිස් එකට අරන් ක්‍රෑන්ක් එකත් කපල වෙනස් කරල බයික් එකක්.
යන්න ගත්තම RPM මීටරෙයි ස්පීඩො මීටරෙයි දෙකම හුටස් ගාල කටු හේත්තු වෙනවලු. අඩුගානෙ 120 වත් පනින්න යනවලු.
කෙප්ප එහෙම නෙමෙ මං ඊයෙ ඉන්නකොට එයගෙ පරණ යාලුවෙක් ඇවිත් කතා කර කර ඉන්නකොට මතක් කලා ඔය බයික් එක.
අනිත් එක කුකුලෝස්ල දැකල තියනවද PIC ප්‍රොග්‍රැමින් Arduino ප්‍රෝග්‍රැමින් එහෙම කරන ගැරෙජ් බාස්ලා..![]()