ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොන් 6ක් විතර ගහල තියෙන කොට අර පාර හදන්න දාලා තියන කෝන්කිට් එකකට රෝද 2 හිර වුනා බන්

    කානුවක කොන්ක්‍රීට් එකකට වත්ද බන්?:rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මං ගාව එකක් තියනවා බන්. වැඩේ කියන්නේ ඒකෙ එලිය මං දාල තියන 6000K එකට වඩා අවුල්නේ බන්...:rolleyes:

    හම්බවුනේ මොන වගේ බල්බ් එකක්ද බන්. ෆොටෝ එකක් නෙට් එකෙන්වත් හොයල දාපන්කෝ..:)

    bulb_h4_left_750.jpg


    me wage ekak ban.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bulb_h4_left_750.jpg


    me wage ekak ban.

    බඩා මොඩ්ල්. :dull:හෙඩ් ඩිම් අවුලක් නැද්ද බන්.
    ඕක මෙහෙ ගන්න තියනව නම් මං ගන්නවා බන් එකක්. අර ජපන් රිෆ්ලෙක්ටර් එකක් දාල හදාගත්තනේ එකක් බන්. ඒක ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා දුර වදිනවා.

    බඩු හොඳ නම් ඒකට එකක් දාල දානවා..:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    බඩා මොඩ්ල්. :dull:හෙඩ් ඩිම් අවුලක් නැද්ද බන්.
    ඕක මෙහෙ ගන්න තියනව නම් මං ගන්නවා බන් එකක්. අර ජපන් රිෆ්ලෙක්ටර් එකක් දාල හදාගත්තනේ එකක් බන්. ඒක ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා දුර වදිනවා.

    බඩු හොඳ නම් ඒකට එකක් දාල දානවා..:)

    මම නොර්මල් ඔයින් එකක් දාල තියෙන්නේ බං හෙඩ් dim අව්ලක් නෑ එල
    මේක තාම දැම්මේ නෑ. මේවා ලංකාවේ තියේද දන්නේ නෑ ikman.lk නම් දාල තිබ්බ

    http://ikman.lk/en/hid-xenon-headlights-kit-8000k-for-sale-ampara
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :(:(කුකුලනි ලෝරියේ hi load පස්ස ටයර් 2 damage වුනා බන්. පාරේ හදන්න දාලා තියෙන conceit එකකට 45000ක් ඉවරයි බන්, :(:(

    බඩා මාමි මේක දැක්කොත් උඹව ගැන්ග් බෑන් කරයි.. :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දුවන්නේ නැතුව හිරවෙච්චි ශොක්ස් සහිත බයික් එකක එම ශොක්ස් වල සිල් ගියා යයි අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න

    :rolleyes: :rolleyes:
    පවු බං කුකුලා ලිදට දාන්නෙපා ඔහෙම කලින්ම..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සමහර විට ස්ලීව් ගහන්න ඇති. එන්ජිමේ ඉඩ තියෙන්න ඕනෙ බන්. ඒකෙ එන්ජිමෙයි 185 එන්ජිමෙයි හවුසින් එකමයි. මං දැකල තියනව.:)

    පොර ඉස්සර හදල තියනව CB50 එන්ජිමක් මොඩිෆයි කරල ස්ලීව් ගහල කපන්න පිලිවන් ලොකුම සයිස් එකට අරන් ක්‍රෑන්ක් එකත් කපල වෙනස් කරල බයික් එකක්.

    යන්න ගත්තම RPM මීටරෙයි ස්පීඩො මීටරෙයි දෙකම හුටස් ගාල කටු හේත්තු වෙනවලු. අඩුගානෙ 120 වත් පනින්න යනවලු.:baffled:

    කෙප්ප එහෙම නෙමෙ මං ඊයෙ ඉන්නකොට එයගෙ පරණ යාලුවෙක් ඇවිත් කතා කර කර ඉන්නකොට මතක් කලා ඔය බයික් එක.:P

    අනිත් එක කුකුලෝස්ල දැකල තියනවද PIC ප්‍රොග්‍රැමින් Arduino ප්‍රෝග්‍රැමින් එහෙම කරන ගැරෙජ් බාස්ලා..:P:P


    අඩෝ මගේ බයික් එක මස් කරන අයියත් PIC ප්‍රෝග්ග්‍රෑම් කරනවා..
    තව LED කරනවා ඌ නොකරන එකක් නෑ.. :P
    හැබැයි පොර ගැරේජ් බාස් කෙනෙක් නෙමේ..
    මගේ එකයි උගේ එකයි විතරයි ගලවන්නේ :dull:
    පොර ඉස්සරහ ගෙදර එකා :v

    මොකක්ද බං ස්ලිව් ගහනවා කියන්නේ
     
    Status
    Not open for further replies.