යාළුවා;16472424 said:ඔව් අයියෙ කුජීතයි. ඔහොම ස්පීඩ් ආවට මාර විදියට ස්ලෝව් වෙන්නෙ. එපා වෙනවා. වෙලාවටකට වැඩ කරන්නෙ නෑ. රවුටර් එක රීස්ටාට් කලාම තමා හරි යන්නෙ.![]()
සුබ උදෑසනක් වේවා
ඊයෙ බංගලා වලට ඔයාලගෙ පැට්ටරියේ ප්‍රොමෝෂන් එකකට අයිස් වැස්සුව කියන්නෙ ඇත්තද?.
kattiya set velaa vage adanum![]()
සුබ උදෑසනක් වේවා 
යාළුවා;16473511 said:හැමදාම එන්නෙ ඕක කියාගනසුබ උදෑසනක් වේවා
![]()
සුබ උදෑසනක් වේවා ඔබටත්!!!! මොකෝ ඉතින් වෙන්නෙ? 