|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474608 said:
    පුහ් මෙයාගෙ ගෑස්.:dull: ලාෆ්ස් ගෑස් අඩුවට ගන්නෙ අපි :baffled:

    මුරුංග අත්තෙ තිබ්බ නිසා අයිස් අතහැරල ගෑස් නිෂ්පාදනය අරභල වගේ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474617 said:
    අනිවා දැන් සන්තෝසෙට ඇඟිලි කරකව කරකව ඇති :baffled::rofl::lol:

    :rofl::rofl: එහෙනම් ඉතින් දැන් ඔ‍ෆීස් එකේ පෑන්වල තීන්ත ටිකත් ඉවර ඇති :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl: එහෙනම් ඉතින් දැන් ඔ‍ෆීස් එකේ පෑන්වල තීන්ත ටිකත් ඉවර ඇති :lol:
    :lol::lol::lol:

    මුරුංග අත්තෙ තිබ්බ නිසා අයිස් අතහැරල ගෑස් නිෂ්පාදනය අරභල වගේ :rofl::rofl:

    :baffled::baffled: ඔය ගෑස්ම තමා දවසක ගිනිපුපුරක් වැටුන දාට පුපුරන්නෙත් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474633 said:
    :baffled::baffled: ඔය ගෑස්ම තමා දවසක ගිනිපුපුරක් වැටුන දාට පුපුරන්නෙත් :rolleyes:

    ගිණිපුපුරු ඕනත් නෑ ඕව පොඩ්ඩක් අත්නම් පුපුරනව :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :shocked::shocked: දැන් මට මේකට දාන්න ඕන මොන සමයිල් එකක් ද කියල හිතාගන්න බෑ :rofl::rofl:

    කටුස්සන්ටත් පාට මාරු කරනවට වැඩිය වැඩ තියෙනවනෙ :lol:
    :rolleyes::rolleyes:katussath oya wage
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියල :P ඇඩෙනවා ඕයි :rofl::lol::lol::lol: පට්ට භාණ්ඩයක්. ජපන්...:P සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට :P
    මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්න :P තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න :P හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ :lol::lol::lol::lol:

    එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ
    9.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474898 said:

    එළ එළ සුභපැතුම්. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල පුරුදු වෙන්න :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16475227 said:
    දැන් ඉතින් ගහන්න පුළුවන් වෙනකන් පුරුදු වෙනවා හැමදාම :P

    එළ එළ ඒක හොඳයි. කොහොමත් සංගීතයේ දි පුරුදු වෙන එක වැදගත් කියනව මං අහල තියෙනව.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16475227 said:
    දැන් ඉතින් ගහන්න පුළුවන් වෙනකන් පුරුදු වෙනවා හැමදාම :P
    hitana taram lesi na ban :baffled::baffled:
    math genawa passe ai wikinuwa :oo:
    clz palayan puthe etakota hari :)