යාළුවා;16474608 said:පුහ් මෙයාගෙ ගෑස්.ලාෆ්ස් ගෑස් අඩුවට ගන්නෙ අපි
![]()
මුරුංග අත්තෙ තිබ්බ නිසා අයිස් අතහැරල ගෑස් නිෂ්පාදනය අරභල වගේ


යාළුවා;16474608 said:පුහ් මෙයාගෙ ගෑස්.ලාෆ්ස් ගෑස් අඩුවට ගන්නෙ අපි
![]()


යාළුවා;16474617 said:අනිවා දැන් සන්තෝසෙට ඇඟිලි කරකව කරකව ඇති![]()

එහෙනම් ඉතින් දැන් ඔෆීස් එකේ පෑන්වල තීන්ත ටිකත් ඉවර ඇති 
එහෙනම් ඉතින් දැන් ඔෆීස් එකේ පෑන්වල තීන්ත ටිකත් ඉවර ඇති
![]()



මුරුංග අත්තෙ තිබ්බ නිසා අයිස් අතහැරල ගෑස් නිෂ්පාදනය අරභල වගේ![]()

ඔය ගෑස්ම තමා දවසක ගිනිපුපුරක් වැටුන දාට පුපුරන්නෙත් 
යාළුවා;16474633 said:ඔය ගෑස්ම තමා දවසක ගිනිපුපුරක් වැටුන දාට පුපුරන්නෙත්
![]()

දැන් මට මේකට දාන්න ඕන මොන සමයිල් එකක් ද කියල හිතාගන්න බෑ
කටුස්සන්ටත් පාට මාරු කරනවට වැඩිය වැඩ තියෙනවනෙ![]()

katussath oya wageexperience eken ne kiyanneගිණිපුපුරු ඕනත් නෑ ඕව පොඩ්ඩක් අත්නම් පුපුරනව![]()


methana damma kiyanne paththare damma wage thamaපත්තරේ දාපන්

ඇඩෙනවා ඕයි 


පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට 
තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ 



යාළුවා;16474898 said:නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියලඇඩෙනවා ඕයි
පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්නතෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ
එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ![]()

දැන් ඉතින් ගහන්න පුළුවන් වෙනකන් පුරුදු වෙනවා හැමදාමඑළ එළ සුභපැතුම්. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල පුරුදු වෙන්න![]()

යාළුවා;16475227 said:දැන් ඉතින් ගහන්න පුළුවන් වෙනකන් පුරුදු වෙනවා හැමදාම![]()
hitana taram lesi na banයාළුවා;16475227 said:දැන් ඉතින් ගහන්න පුළුවන් වෙනකන් පුරුදු වෙනවා හැමදාම![]()



