ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ TDI මාමේ.... ඕන් අපි SLIIT එක ලග දැන්..... :D

    ආ කුපාඩි චමිතෝ..... :P ඕකේ ටයර් ටියුබ්ලස් නේද....?? :rolleyes: අර ඔකොනයිස් ද මොකක්ද කරා නේද.......??


    ah... mama meee ahanna hitiye dan koheda kiyalaa

    sunday dompe yanava... mama ennam visit ekak dala yannaaa...!!!
    :):):):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අහ් අනාතයෝ
    මේ ෆොටෝ එක ගැන මොකක් හරි කියන්න තියෙනවද? R*** S******
    1441323_10202779947289193_1439995910_n.jpg

    මු අපි හැම එකාවම hoyagannawa මේකේ හොරයක් තියෙනවා..
    :baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ කුකුලණි මට නින්ද යන්නෑ නේ.. :dull:
    මේම හැමදාම නයිට් ගැහුවොත් බොලාට මාව අහිමි වෙයිද මන්දා.. :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බන් 80 ක් කියන්නෙ ලේසි නෑ නෙ බන්. පොර ඒක පාන් ගේන්න තියන් ඉන්නෙ. අහල පහල ගිහින් එන්න. ඕනෙ බයික් එකක් එහෙම ජිල්මාට් දාල හදන්න පුලුවන්. එකෙක් ගාව GN එකක් තියෙනව 50ස් ගානක් වැඩලු.

    ඒත් ඉතින් ඔය එක එක පොරවල් කියනව එක එක ගනන්. මට නම් සතේකට විස්වාස නෑ. අනික ඉතින් බයික් එක ආය සල්ලි කරොත් ඔය සුවදට දුවනව කියන එව්වගෙන් ලාබයක් ගන්න හරි අමාරුයි. එතකොට අර ඉතුරු කරපු පෙට්‍රල් සල්ලි ටිකෙන් වැඩක් නෑ.. අනික කියන safety එක අහලකින් වත් නෑනෙ. අර xcd කට්ට මම බයේ පැද්දෙ..

    මගෙ එක නම් 44-42 අතර කරන්නේ...:dull:

    මං යන විදිය හින්ද තමා..
    නිකම් වෑල් කර කොරා ගන්න ඕන්නෑ මට.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔෆිස් එකේ ජංජාලේ ලිමිට් පැනලා.එකයි දවල් ආවේ නැත්තේ.හෙට රීසෙට් වෙනවා.

    හවස වංගුවක් ගන්නකොට පස්සේ ටයර් එක ලිස්සුවා.මම හිතුවේ වතුර නිසා හෝ මොකක් හරි ලිස්සන දෙයක් නිසා කියලා.මීටර් 50 ක් යන්න උනේ නෑ බයික් එක වැනෙනවා දැනුනා.බලද්දී පැච් එකක්.වයිෆ්ව බස් එකේ යවලා පාගොඩ පාරේ ඉදන් ගන්සබා හන්දියට තල්ලු කරගෙන ගියා.ටයර් කඩේ එවුන් වැහුවානේ බන්.බෑම කිව්වා.බයික් එක කඩේ දාලා මම ආවා :baffled:

    ඩිස්කවර් 125ස්ට් කෑලි හොයන එවුන් හෙට උදේම පන්චිකාවත්තෙ පලයල්ලා අලුතින් මස් කරපු එකක් ගේනවලු.:dull:

    කම්මැලිකම පැත්තම තියල පිටිපස්සෙ කොට්ට සෙට් එක දාල දාපිය.

    ඔහොම පැදල පැදල ආයි හබ් එක කැපුන කියලනම් කියන්න එපා.:frown:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් අනාතයෝ
    මේ ෆොටෝ එක ගැන මොකක් හරි කියන්න තියෙනවද? R*** S******
    1441323_10202779947289193_1439995910_n.jpg

    අඩෝ ඕකව මමයි මුලින් හොයා ගත්තෙ හරිය.:angry::angry:

    ඔය මගුල අපේ වැඩි පාවිච්චියක් නෑනේ අපි ඉතින් ඔය කොල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දදා පස්සෙන් යන්නෑ ඉතින්.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලණි මට නින්ද යන්නෑ නේ.. :dull:
    මේම හැමදාම නයිට් ගැහුවොත් බොලාට මාව අහිමි වෙයිද මන්දා.. :baffled:

    මොකක්ද බන් ඔය කේස් එක..:rolleyes:

    පී එම් එකක් හරි දාපන් උදව්වක් කරන්න ට්‍රයි එකක් දෙන්නම්.:)

    මට නම් ඔහොම සෙට් වෙලා තියනව මහ රෑ වෙනකම් ගේම් ගහල. එක්කො මොනවහරි වැඩක් කරල. එක පාරක් බලන්ගොඩ ට්‍රිපක් ගිහින් 12 විතර වෙනකම් ඇහැරල ඉඳල නිදිමත ගිහිල්ල එක පොඩ්ඩක් නිදාගන්න බැරිවුනා.:dull:

    නිදා ගන්න ලංවෙනකොට ඔලුව කල්පනාවෙන වැඩ කරන්න එපා බන්. :no:කම්පියුටරේ දිහා බලන් හිටියත් එහෙම තමා.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah... mama meee ahanna hitiye dan koheda kiyalaa

    sunday dompe yanava... mama ennam visit ekak dala yannaaa...!!!
    :):):):)

    ඕන කොටුවක් පැනපුදෙන් එනකොට මටත් කියපියෝ..:frown:

    ලඟ පාතනේ දැන් ඉන්නේ...:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ් අනාතයෝ
    මේ ෆොටෝ එක ගැන මොකක් හරි කියන්න තියෙනවද? R*** S******
    මදර් ඔෆ් ගෝඩ් :shocked:....ඩැට්ස් මයි එෆ් බී ප්‍රොෆයිල් පික්චර් නිග්ගා.....හප්පෝ සමනල්ලු වැහිවැහල :dull: පරිස්සම්වෙයල්ලා :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා අපිටත් බැරිවෙයිද රිමෝට් එන්ජින් ස්ටාර්ට් එකක් සෙට් කරගන්න :dull:




     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා අපිටත් බැරිවෙයිද රිමෝට් එන්ජින් ස්ටාර්ට් එකක් සෙට් කරගන්න :dull:





    කොරන්න පුලුවන්. එකක් හදන්නත් පුලුවන්. :rolleyes:

    ඕව ඔක්කොම දැම්ම වගේ නෙමේ කල් ගිහින් සවුත්තු වුනාම, පිස්සු කොලියම එහෙම තමා සුපිරි ආතල් හම්බවෙන්නේ..:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අපි ප්‍රවුඩ අතීතෙකට උරුම කම් කියන සියනෑ කෝරලේ පුත්‍රයො :angry::angry:....... පබා එහෙමත් උඩින්ම දිනෙව්වෙ මේ පැත්තෙ අය්යල තමා :lol::lol::shocked:

    පේනවා සිහීයනෑ කෝරලේ කියල :rolleyes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගෙ එක නම් 44-42 අතර කරන්නේ...:dull:

    මං යන විදිය හින්ද තමා..
    නිකම් වෑල් කර කොරා ගන්න ඕන්නෑ මට.:no:

    උබ යන විදිය පොඩ්ඩක් කියපන්කො..
    දන්න riding ටිප්ස් එහෙමත් දාපන්කෝ..:P අපිටත් දැනගන්න
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    agrmrs -:රිමෝට් එන්ජින් ස්ටාර්ට් කඩවල් වල තියෙන්නේ බන්.මන් දවසක් දැක්ක පුල්සර් එකක තියනවා.හැබැයි යතුර bike එකේ on කරලා තියෙන්න ඕන මතක විදියට
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොරන්න පුලුවන්. එකක් හදන්නත් පුලුවන්. :rolleyes:
    ඕව ඔක්කොම දැම්ම වගේ නෙමේ කල් ගිහින් සවුත්තු වුනාම, පිස්සු කොලියම එහෙම තමා සුපිරි ආතල් හම්බවෙන්නේ..:lol:
    ඔව්නේ බන් ඔය තියෙන විදියටම යතුර දාලම ඔන් කරන් යනව :dull:

    පේනවා සිහීයනෑ කෝරලේ කියල :rolleyes:
    :lol::lol:


    උබ යන විදිය පොඩ්ඩක් කියපන්කො..
    දන්න riding ටිප්ස් එහෙමත් දාපන්කෝ..:P අපිටත් දැනගන්න
    "පුන්චි අපිට රයිඩින් ටිප්ස්" කියල පොඩි පොත් පින්චක් ගහල තියෙනව යුරාජ් මාම :rofl::rofl: ..... වන්ගු ගන්න හැටි ගැන ලෙසටම කියල දීල තියෙනව :lol::lol:

    agrmrs -:රිමෝට් එන්ජින් ස්ටාර්ට් කඩවල් වල තියෙන්නේ බන්.මන් දවසක් දැක්ක පුල්සර් එකක තියනවා.හැබැයි යතුර bike එකේ on කරලා තියෙන්න ඕන මතක විදියට
    අප්පා එහෙම සීන් එකක් තියෙනවද මචෝ ....හ්ම්ම් තෑන්ක්ස් මන් හිතන් උන්නෙ නිකන්ම පුලුවන් කියල :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උබ යන විදිය පොඩ්ඩක් කියපන්කො..
    දන්න riding ටිප්ස් එහෙමත් දාපන්කෝ..:P අපිටත් දැනගන්න

    මං යන විදිය කිව්වෙ තෙල් ඉතුරු වෙන්න නෙමේ බන් මං පදින්නේ...:lol::P

    RPM 6000ටම අල්ලල තමා හැම තිස්සෙම ගියර් මාරු කරන්නෙ. පුලුවන් තරම් ඉක්මනට ස්පීඩ් කරගන්න ට්‍රයි කරන්නෙ. එතකොට කොහොමත් තෙල් පිච්චෙනව.:P

    හැබැයි ගොනා වගේ කෙලගෙන යන්නෙ නෑ.:no::no:
     
    Status
    Not open for further replies.