TFS
Rep+

menna muuuu 38000 gahanna yanne

සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....
දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි
සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....
bump

good post machan
You cannot give Reputation to the same post twice.
kalin thread ekata Rep dila![]()

TFS machan.....
Rep+

එකෙත් ඇත්තක් තියනවaluth technology ena eka hodai.Eth neethi reethi sarwa sampurna unamath epa wenawa.issara umpiresla athin ona tharam waradi una.keeper wicket eka kaduwata kadenne nathi awastha ehemath godak thibbane.eka atakin eka hena fun.

Wickets tika nam Patta Para !!![]()

patta, BUMP

Good post Machan ..!
rep 7+++

polu 3 I bails 2 i kiiyak weida bn

Bump

ඒකනම් දන්නෙ නැහැ... බේල් අයින් උනාම රතු LEDඑක පත්තු වෙනවnot out eka green dala tiyena seen eka mokkada?
bails stump eken ain wunama red Led pattu wenawa withrai neda?![]()