Route from Ratmalana to R.Premadasa stadium?

qualcomm

Member
Sep 30, 2013
605
23
0
මචන්ලා රත්මලානෙ ඉදන් ප්‍රේමදාස stadium එකට බස් එකේ යන්න ලේසිම ක්‍රමේ මොකක්ද? 154- අඟුලාන කිරිබත්ගොඩ එකේ පුලුවන්ද? නැත්නම් කොටුවට ගිහින් මොන බස් එකෙද යන්න ඕනේ?
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    154 ඇවිල්ලත් පුළුවන්........ හැබැයි ඉතින් පට්ටම පට්ට වෙලාවක් නාස්ති කරන්න වෙනවා 154 එනවානම්...... මොකද 154 යන බස් ඔක්කොම පට්ටම හෙමින් යන්නේ...... 154 එනවනම් ඔරුගොඩවත්තෙන් බහින්න....... එතන ඉඳලා පොඩ්ඩ දුරයි.......
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    154 ඇවිල්ලත් පුළුවන්........ හැබැයි ඉතින් පට්ටම පට්ට වෙලාවක් නාස්ති කරන්න වෙනවා 154 එනවානම්...... මොකද 154 යන බස් ඔක්කොම පට්ටම හෙමින් යන්නේ...... 154 එනවනම් ඔරුගොඩවත්තෙන් බහින්න....... එතන ඉඳලා පොඩ්ඩ දුරයි.......

    ela ela machan...
    thank u wewa...
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    අංගුලිමාල;16478797 said:
    154 නම් ඉතින් හෙට වැඩේට අද යන්න වෙයි. පිට කොටුවට යන්න දුර ගමන් බස් එකක. එතනින් 143 ක නගින්න.

    ela thanks machan...
    ehenam 143 yanna one...

    154 CTB A/C ewath mama dekala thiyenawa... weradilawath ekak set unoth nam shape... :)