මචන්ලා රත්මලානෙ ඉදන් ප්‍රේමදාස stadium එකට බස් එකේ යන්න ලේසිම ක්‍රමේ මොකක්ද? 154- අඟුලාන කිරිබත්ගොඩ එකේ පුලුවන්ද? නැත්නම් කොටුවට ගිහින් මොන බස් එකෙද යන්න ඕනේ?