ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked: දුමින්ද සිල්වාගේ ගෙවල් ලගද බං උඹ.......?? :rolleyes:

    දුමින්ද සිල්වා ..... කිරිබත්ගොඩ කෙස් එකක් දාගෙන නිකන්වත් තෝ මට කතා කරලා කිව්වද? ..... ඇ යකෝ ???
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුමින්ද සිල්වා ..... කිරිබත්ගොඩ කෙස් එකක් දාගෙන නිකන්වත් තෝ මට කතා කරලා කිව්වද? ..... ඇ යකෝ ???

    අපිට මොකුත් මතක නෑනේ...:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    දුමින්ද සිල්වා ..... කිරිබත්ගොඩ කෙස් එකක් දාගෙන නිකන්වත් තෝ මට කතා කරලා කිව්වද? ..... ඇ යකෝ ???

    :shocked: හරි දැන් දන්නවනේ..... මොකක්ද දැන් කරන්නේ ඒකට.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මගෙ ඇග්‍රසිව් රයිඩින් ස්ටයිල් එකට තෙල් රත් වෙනව ලෙසටම :angry: ගොඩක් අය කියන්නෙ මන් Marc Marquez වගේ කියල :yes::cool:

    :lol::lol: කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට...... :lol: :rofl:

    මේ උඹේ ඔය සින්තටික් ඔයිල් වර්ගේ මොකක්ද....?? කීයක් උනාද ලීටරේ කෑන් එක.....?? :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: යාළුවෙක්ගේ වැඩකට ආවේ..... :) වෙලාවක් තිබ්බේ නෑ ඔය පැත්තටම එන්න.....

    කැස්ට්‍රෝල් මුලින් නම් 680ට තිබ්බේ.... ඒ කාලේ 640ට ගත්තේ..... ඊට පස්සේ 720 උනා.... දැන් 740ද කොහෙද..... අන්තිමට මම ගත්තේ 680ට.... අදුරන ඔයිල් මාට් එකකින්...... :P

    700/- 12% ඩිස්කවුන්ට් දෙනවා :lol:
    මම ගත්තේ 620/- ට :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුපාඩි චමිතා කිරියට ඇවිල්ල එහෙමෙහෙ කැරකෙනවා...:no::no:

    කොල්ලනේ මාරුවෙන එක ඇඟට ගුණයි වගේ...:rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුපාඩි චමිතා කිරියට ඇවිල්ල එහෙමෙහෙ කැරකෙනවා...:no::no:

    කොල්ලනේ මාරුවෙන එක ඇඟට ගුණයි වගේ...:rolleyes:

    ඔව් ඔව් සමනල්ලු සෙට් එක එක තැනකට සෙට් වෙයව් :lol:
    ඔය මගේ පිටින් දාලා හරිදුවා සමනල්ලුත් එක්ක යන හදන්නේ :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගෙ ඇග්‍රසිව් රයිඩින් ස්ටයිල් එකට තෙල් රත් වෙනව ලෙසටම :angry: ගොඩක් අය කියන්නෙ මන් Marc Marquez වගේ කියල :yes::cool:


    ehenam mama Guy Martin (Isle of man TT champion)..............!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane kaiya natuwa pala doooo....!!!!!!!:frown::frown::frown::frown::frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........:)

    motul-drift-battle-2012.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    උබ ඒ වෙලාවේ කෝල් එකක් දුන්නා නම් ඉවරයි

    :frown: එවෙලේ කෝල් කතා වැඩක් නෑ.... දැන් කරන්න පුලුවන් දේ කියපන්....... :growl:

    හැම මගුලටම, ගෝඨා මාමට කතා කරන්න බෑ....... :no: :rofl: :P
     
    Status
    Not open for further replies.