අඩෝ පවිත්රයෝ..
ඔසිලස්කෝප් එකක් ගන්න බලන් ඉන්නේ...
හොඳ තැනක් තියනවද කියපියෝ..
අරුණ1ට පී එම් එකක් දාන්න බැරිවුනා මට විස්තර අහල.![]()
දන්නා තැන් නම් නෑ බං රොබට් ඒජන්සීස් එකේ නම් තියෙනවා.
අඩෝ පවිත්රයෝ..
ඔසිලස්කෝප් එකක් ගන්න බලන් ඉන්නේ...
හොඳ තැනක් තියනවද කියපියෝ..
අරුණ1ට පී එම් එකක් දාන්න බැරිවුනා මට විස්තර අහල.![]()
දන්නා තැන් නම් නෑ බං රොබට් ඒජන්සීස් එකේ නම් තියෙනවා.

මාමා ගේ කඩේ බලන්න යන්න ඕනෑ
මාමා.......

ඔන්න කියුව විදියට අපි නම් ඇවිල්ල ඇති....
දැන් ගෙදරට ආවේ....![]()
ස්තූති මිනි මාමේ...... අන්තිමට, අර වැඩේ බලාගන්න බැරි උනානේ..... මම ඒක අද හෝ හෙට එතනට ගිහින් බලලා දෙන්නම්...... 
සන්තෝසයි එත් ඔය කොහෙද .... මට මතක නැනේ
දුමින්ද සිල්වාගේ ගෙවල් ලගද බං උඹ.......?? 
කෝ පල් හොරු ආවැයි.![]()

ඩිජිටල් එව්වා තිබේද?![]()
උය ගං කබරයාට නොකිව්වට මම ටෙක් ස්මාර්ට් අධිපති තුමාට කිව්වා මගේ පැමිණීම අවිනිශ්චිතයි කියලා.......![]()

දන්නේ නෑ බං දැන් හෙන කාලෙකින් ගියේ නෑ. ඩිජිටල් ඒවා ඇති.

හිටු හිටු හෙට අනිද්දා දවසක හම්බෙමු.....
![]()

ස්තූති මිනි මාමේ...... අන්තිමට, අර වැඩේ බලාගන්න බැරි උනානේ..... මම ඒක අද හෝ හෙට එතනට ගිහින් බලලා දෙන්නම්......
![]()

පොල්ලක් එහෙම අරගෙනම එන්නම්...![]()