ඔව් මචෝ ටොප්අප් කරන්න ඕනෙ![]()
ටොප්අප් කරන්න ඔය ඔඉල් එකෙන්ම කෑන් එකක් ගන්න වෙනවනේ......

ඔව් මචෝ ටොප්අප් කරන්න ඕනෙ![]()

දුමින්ද සිල්වාගේ ගෙවල් ලගද බං උඹ.......??
![]()
දුමින්ද සිල්වා ..... කිරිබත්ගොඩ කෙස් එකක් දාගෙන නිකන්වත් තෝ මට කතා කරලා කිව්වද? ..... ඇ යකෝ ???

දුමින්ද සිල්වා ..... කිරිබත්ගොඩ කෙස් එකක් දාගෙන නිකන්වත් තෝ මට කතා කරලා කිව්වද? ..... ඇ යකෝ ???
හරි දැන් දන්නවනේ..... මොකක්ද දැන් කරන්නේ ඒකට.....?? 
මගෙ ඇග්‍රසිව් රයිඩින් ස්ටයිල් එකට තෙල් රත් වෙනව ලෙසටමගොඩක් අය කියන්නෙ මන් Marc Marquez වගේ කියල
![]()

කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට......

යාළුවෙක්ගේ වැඩකට ආවේ.....
වෙලාවක් තිබ්බේ නෑ ඔය පැත්තටම එන්න.....
කැස්ට්‍රෝල් මුලින් නම් 680ට තිබ්බේ.... ඒ කාලේ 640ට ගත්තේ..... ඊට පස්සේ 720 උනා.... දැන් 740ද කොහෙද..... අන්තිමට මම ගත්තේ 680ට.... අදුරන ඔයිල් මාට් එකකින්......![]()

කුපාඩි චමිතා කිරියට ඇවිල්ල එහෙමෙහෙ කැරකෙනවා...
කොල්ලනේ මාරුවෙන එක ඇඟට ගුණයි වගේ...![]()

මගෙ ඇග්‍රසිව් රයිඩින් ස්ටයිල් එකට තෙල් රත් වෙනව ලෙසටමගොඩක් අය කියන්නෙ මන් Marc Marquez වගේ කියල
![]()

තට්ට බඩා ඇවිල්ලා...
එලකිරියේ aruna1 අඳුරනව නේදෝ...![]()
මොක කිව්වා..... දැලි රැවුලා......
ඔව් ඔව්.... හාඩ් ඩිස්ක් එකකුත් දුන්නා මම..... 
700/- 12% ඩිස්කවුන්ට් දෙනවා
මම ගත්තේ 620/- ට![]()
අපිටත් අරන් දීපන්කෝ ඔතනින්....සර්විස් එකත් ලගයි....... 
ehenam mama Guy Martin (Isle of man TT champion)..............!!!!
ane kaiya natuwa pala doooo....!!!!!!!![]()

හරි දැන් දන්නවනේ..... මොකක්ද දැන් කරන්නේ ඒකට.....??
![]()

උබ ඒ වෙලාවේ කෝල් එකක් දුන්නා නම් ඉවරයි
එවෙලේ කෝල් කතා වැඩක් නෑ.... දැන් කරන්න පුලුවන් දේ කියපන්.......