යාළුවා;16482178 said:අයියෝ මාළු කිව්වලු
මොකද සාරියකින් එල්ලිලා මැරෙන්න කලින් ඔය වගේ ලියුම් ලියන්න දැන් තියාම පුරුදු වෙන්න ඕනේ
![]()
එල්ලිලා මැරෙන්න????? duka hithena katha kiyanna epa ayyo..

ihin kohomada.. dan ithin hena happy eke inne neh..!

යාළුවා;16482178 said:අයියෝ මාළු කිව්වලු
මොකද සාරියකින් එල්ලිලා මැරෙන්න කලින් ඔය වගේ ලියුම් ලියන්න දැන් තියාම පුරුදු වෙන්න ඕනේ
![]()

එල්ලිලා මැරෙන්න????? duka hithena katha kiyanna epa ayyo..
ihin kohomada.. dan ithin hena happy eke inne neh..!![]()
හැපී තමා....

හෙට නිවාඩුත් දානවා.
යාළුවා;16482152 said:මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේවෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ
එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල.
මඩ ගහනව ඇඟට නොදැනිම....
දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන
![]()
කීබෝර්ඩ් එකයි ගිටාර් එකයි කොට්ට බබා වෙනුවට තියන් ඉන්නෙ දැන්දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ...
අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ.
අවුල තියෙන්නෙ තාම ගිය ඉරිදා කැපුන ඇඟිල්ල හොඳටම හොඳ නෑඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...
උගන්නන්න එවුන් ඉන්නව පනහක් විතර.අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න
අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු
අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා.
ඒ අස්සෙන් පල්ලියේ යාලුවෙක් ඉන්නව ඌ ප්‍රොෆිෂනල් ගිටාරිස්ට් කෙනෙක්. ඕන රෙද්දක් ගැහුවහැකි. තබ්ලාත් ගහනව අපතයාවරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න.
![]()
මන් කිව්වා මචං ඔහෙ ඉගෙන ගන්න අවොත් ගිටාර් ඉගෙනගැනිල්ල කෙසේ වෙතත් වෙන මොනවහරිනන් ඉගෙන ගනී කියල![]()
ඇයි හත්ඉලව්වෙ මේක විභාගයක් වගේනෙ. විභාගේටවත් මෙච්චර මහන්සි වෙන්නෙ නෑ
ජුනි මුල එක්සෑම්, ඊලඟ සතියෙ ප්‍රසන්ටේෂන්, ඊට පස්සෙ සතියෙ අසයිමන්ට්
සති 7ක් ගිහින් ඉවරයි රෙද්ද එක අකුරක්වත් පාඩම් කළෙත් නෑඅන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...
![]()

කට්ටිය හැමෝගෙන් ම දවසට පැය ගානෙ වගේ ඉගෙන ගන්න වෙන සිද්ධියක් වගේ තියෙන්නෙ. කොහොමත් කාට හරි කියල මුල ටික ඉගෙන ගන්න එක හොඳයිනෙ 
කට්ටිය හැමෝගෙන් ම දවසට පැය ගානෙ වගේ ඉගෙන ගන්න වෙන සිද්ධියක් වගේ තියෙන්නෙ. කොහොමත් කාට හරි කියල මුල ටික ඉගෙන ගන්න එක හොඳයිනෙ
![]()

යාළුවා;16482230 said:![]()
ඔව් බේසික්ස් හරියට ගන්න ඕනේ. නැත්තන් පසුකාලීනව ප්‍රශ්න වෙනවා![]()

ඒක ඇත්ත. ඔය රපුන් බොරුවට එක එක ඒව කිවුවට ඔයාගෙ සිංදුවක් අහන්න බලාගෙන ඉන්නෙ. 

එහෙනං ඒක ඉටු නොවන බලාපොරොත්තුවක්. හීනයාක් වගේ 

ou ou... mama pulun keli 2kuth thiyagena inne kookatath kiyala..![]()

හරහාvihilu kalaata haraha nene friend??![]()
මොන හරහාද පාර හරහද? 
ou ou... mama pulun keli 2kuth thiyagena inne kookatath kiyala..![]()

යාළුවා;16482276 said:එහෙනං ඒක ඉටු නොවන බලාපොරොත්තුවක්. හීනයාක් වගේ
![]()

යාළුවා;16482281 said:හරහාමොන හරහාද පාර හරහද?
![]()
ne kana haraha... 
නොදකින්.ඒකනම් ඉතින් අපි නොදනී. ඔබතුමා තමයි දන්නෙ හීනයක් ද හැබෑවක් ද කියල![]()

යාළුවා;16482323 said:නොදකින්.
ඔයා කිව්ව ටිකේ ගැඹුරටම ගියොත්...... එක්කො ඕනෙ නෑ![]()

පවු ඉතින් අඬ අඬ හිටියෙ ඔයා නෑ කියල රපුන්. ඔන්න ඔහෙ එයාගෙ ආසාවනෙ සිංදුවක් කියන්න![]()
මේ මොනව ආ මාලිංග සහෝදරයා කියන කතා. ඇත්තද ආ...
යාළුවා;16482364 said:කෝ රපෙන්සිල්මේ මොනව ආ මාලිංග සහෝදරයා කියන කතා. ඇත්තද ආ...
![]()

යාළුවා;16482364 said:කෝ රපෙන්සිල්මේ මොනව ආ මාලිංග සහෝදරයා කියන කතා. ඇත්තද ආ...
![]()