එහෙම බෑනෙ මේවා පොඩිම පොඩි ගේම්නෙඅවුලක් වෙන එකක් නෑ සෙටල් වෙනකන් සිංගල් කරන්න එතකොට හරිනෙ![]()
මේවයෙ සෙට්ල් වෙද්දී ගේම ඉවරයි 
එහෙම බෑනෙ මේවා පොඩිම පොඩි ගේම්නෙඅවුලක් වෙන එකක් නෑ සෙටල් වෙනකන් සිංගල් කරන්න එතකොට හරිනෙ![]()
මේවයෙ සෙට්ල් වෙද්දී ගේම ඉවරයි 
යාළුවා;16483665 said:එහෙම බෑනෙ මේවා පොඩිම පොඩි ගේම්නෙමේවයෙ සෙට්ල් වෙද්දී ගේම ඉවරයි
![]()

එහෙමවත් කියමුයාළුවා;16482967 said:pala pala do. api wada tikak kalaata ratata patta sewayak karanne.
ubala 24hours*7*365 wada kalath api karana sewaya nisa ratata labena prathilaaba gaanata enna ba![]()
ඔව්. ඕවර 10 බෑඩ් ලයිට් එද්දී ඕවර 5 තුන වෙනවා. දෙක වෙනවා. අන්තිමට එක වෙනවාovers 5 eevada? ehenum ithin oya Rapunzel enna kivvanum match eka balanna oyaage vada balaganna thibuna![]()

මටනම් පැනලා යන සිද්දියක් පෙන්නෙ![]()


යකෝ මගෙ සිහින කුමාරි දැක්කොත් මොනව නොකියයිද
e unata ban![]()
අද ඉන්දියාවට සොරි. මෙච්චර දවස් ස්පින්ර්ස්ල නිසා රෙදි ඇඳන් හිටියේ 
etakota ape unයාළුවා;16483714 said:වැස්ස නිසා ස්පින්ර්ස්ලට බෝල් කරන්න වෙන්නෙ නෑඅද ඉන්දියාවට සොරි. මෙච්චර දවස් ස්පින්ර්ස්ල නිසා රෙදි ඇඳන් හිටියේ
![]()

අපේ සික්කුව අයින් කරලනේetakota ape un![]()
ස්පිනෝ දෙන්නයි ඉන්නෙ. වැඩිපුර සුපිරි පේස් බෝල්ර්ස්ල ඉන්නෙ
උන් වෙට් බෝල් එක හොදට බෝල් කරනවා ඉන්දියාවට වඩා
එදා එංගලන්තෙට උනත් සෑහෙන්න හොදට දැම්ම පින්නෙ උනත්. හේල්ස්කාරය විතරයි ගැහුවෙ 
jaya we sri lankaයාළුවා;16483727 said:මම යනවා පුළුල් තිරයේ තරඟය නරඹන්න පහලට තාත්ත එක්ක. ටටා. ලැපත් අරන් යන්නෙජයවේව මිතුරනේ

බය වෙන්න එපාbayai![]()
ඌ විතරක් ගැහුවට ඌ ඇඬෙන්න ගැහුවනේයාළුවා;16483733 said:අපේ සික්කුව අයින් කරලනේස්පිනෝ දෙන්නයි ඉන්නෙ. වැඩිපුර සුපිරි පේස් බෝල්ර්ස්ල ඉන්නෙ
උන් වෙට් බෝල් එක හොදට බෝල් කරනවා ඉන්දියාවට වඩා
එදා එංගලන්තෙට උනත් සෑහෙන්න හොදට දැම්ම පින්නෙ උනත්. හේල්ස්කාරය විතරයි ගැහුවෙ
![]()