ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ෆෝර්ක් ටී කොලම් ඇද ගහලnam nehe macho, ekama aula bun veduna velave idala Meter eke Rpm eka veda digital eka veda nehe. kiyata giyath "0" vetila tiyanawa, Last milage eka ehemma tiyanawa.
    Mokakda machan seen eka ette. badu kelavelada danne nehene

    isaraha rodeta yana sensor cable eka avul gihin aluth ekak da ganna 700 vage yanne.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: පෑලියගොඩ....... :angry:
    උයාට ඉතිං මොකෝ..
    අර ලොකු මාමා ඉන්නකං
    4.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටොප්අප් කරන්න ඔය ඔඉල් එකෙන්ම කෑන් එකක් ගන්න වෙනවනේ......:baffled:
    මගෙ එකේනම් මචෝ රෙකමන්ඩඩ් ලීටර් ගාන දාපුහාම ටිකක් ඉතුරු වෙනව ....ඒහින්ද පස්සෙ ටොපප් කරන්න පුලුවන්.අඩුවෙනව කියල එහෙමටම අඩුවිල්ලක් වෙන්නෑ මචෝ 2500 කට ලගයි තාම ගානට තියෙනව ලගදි බැලුව :)

    මේ උඹේ ඔය සින්තටික් ඔයිල් වර්ගේ මොකක්ද....?? කීයක් උනාද ලීටරේ කෑන් එක.....?? :rolleyes:
    :love: CASTROL POWER 1 RACING 4T :love:

    ab41l5.jpg

    ehenam mama Guy Martin (Isle of man TT champion)..............!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane kaiya natuwa pala doooo....!!!!!!!:frown::frown::frown::frown::frown:
    ඔයා Gay Martin :lol::lol: මගෙනම් ෆේවරිට් වැලන්ටිනෝ රොසී & මාර්ක් මාර්කස්

    :rolleyes::rolleyes:ඔය හිරො කුකුල දන්න TT :lol::lol:
    ගිහිල්ල ශොක්ස් දෙක සුද්ද කරල මනුස්සයෙක් වෙන්න බලපන් බන් :rofl::rofl:

    අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........:)
    ඔන්න ඉතින් උදේ පාන්දර
    bronxzooscobra-twitter-im-an-egyptian-cobra-out-on-the-town-vs-charlie-sheen-im-winning.jpg

    Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna:growl::growl:
    Bike eka issaraha kudu oiii:(:(:(
    Aiyooo salli:rofl:

    අපොයි පරිස්සමින් පැදපන් වැස්සෙ නිකන් බටර් වගේ ලිස්සනව :baffled: ගොඩක් හය්යෙන් යන්න එපා අනික තදින් බ්‍රේක් කරන්නත් එපා ගියර් එකෙන්ම ස්ලෝකරනව මිසක් :dull: උබට අවුලක් නෑ නේද :rolleyes:

    පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්‍රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.:P
    අපේ ට්‍රැක්ශන් කන්ට්‍රෝලර් එකක් වෙනම එනව...වැස්සෙදි ගොඩක් ප‍්රයෝජනවත් :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ගිහිල්ල ශොක්ස් දෙක සුද්ද කරල මනුස්සයෙක් වෙන්න බලපන් බන් :rofl::rofl:

    BAJA බුරුවො මොනෝ ශොක් බන්, උබ තුන්පනේ ද ඉන්නේ. උබ ලිදේම ඉදපන් :lol::lol:
    speedmalli දැක්කොත් උබ ඉවරයි :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මම දැන් දවස් 2 කට කලින් දැක්කා මේ වගේ signal lights දාපු hornet එකක් පට්ට look එක බන්

    168eruu.jpg

    http://www.ebay.com/itm/2x-Universa...Parts_Accessories&hash=item3a8e3417f7&vxp=mtr

    http://ikman.lk/en/led-signal-light-motorcycle-motorbike-for-sale-colombo-2

    $_1.JPG

    http://www.ebay.com/itm/2x-9-LED-UN...Parts_Accessories&hash=item417ec66fce&vxp=mtr

    අදහසක් දීපන්කො, මගේ එකට මේවා set කරන්න පුලුවන්ද.අවුලක් වෙයිද, original එක ගලවලා නිකන් සෙට් කරන්න නේද තියෙන්නේ
    මේකේ original එකට වඩා එලිය අඩුයි ද.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    BAJA බුරුවො මොනෝ ශොක් බන්, උබ තුන්පනේ ද ඉන්නේ. උබ ලිදේම ඉදපන් :lol::lol:
    speedmalli දැක්කොත් උබ ඉවරයි :P
    ඉතින් කවුද දන්නෙ පොර ගාව වැඩිපුර ශොක් එකක් ඇති :oo:..... මන් එහෙම හිතලයි කිව්වෙ :P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මම දැන් දවස් 2 කට කලින් දැක්කා මේ වගේ signal lights දාපු hornet එකක් පට්ට look එක බන්
    අදහසක් දීපන්කො, මගේ එකට මේවා set කරන්න පුලුවන්ද.අවුලක් වෙයිද, original එක ගලවලා නිකන් සෙට් කරන්න නේද තියෙන්නේ
    මේකේ original එකට වඩා එලිය අඩුයි ද.

    මේකයි මචෝ ඔක හයි කරගන්නනම් පුලුවන්,ඒත් අර පට්ට ලුක් එක ගන්නනම් හොර්නට් එකක්ම අරන් ඕක හයි කරපන් :lol::lol::rofl::rofl: සිග්නල් ලයිට් හැමතැනම ගැහුවත් පට්ට ලුක් එක ගන්න බෑ ලෑලි සීට් ( LS )මොඩල් එකට
    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙට් කරන්න පුලුවන් ඕකේ සිග්නල් ෆ්ලෑෂර් එක ඉලෙක්ට්‍රොනික් එකක්ද කියල අහල බලපන් පවිත්‍රයාගෙන්...

    ෆ්ලෑෂර් එක මාරු කරල හරි දාන්න පුලුවන්.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිහිල්ල ශොක්ස් දෙක සුද්ද කරල මනුස්සයෙක් වෙන්න බලපන් බන් :rofl::rofl:

    well.crop.jpg

    හීරෝ අනාථයා ලිඳේ බැහැලම නාලා....
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඉතින් කවුද දන්නෙ පොර ගාව වැඩිපුර ශොක් එකක් ඇති :oo:..... මන් එහෙම හිතලයි කිව්වෙ :P:P

    මොකටද යකෝ වැඩිපුර ශොක් . baja off road යන සුපිරි bike. උබගේ පාන් බයිසිකලයට තමා වැඩිපුර ශොක් ඕනෑ කොයි වේලාවෙද කියන්න බැ නේ :lol::lol:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන්ලා මම දැන් දවස් 2 කට කලින් දැක්කා මේ වගේ signal lights දාපු hornet එකක් පට්ට look එක බන්

    168eruu.jpg

    http://www.ebay.com/itm/2x-Universa...Parts_Accessories&hash=item3a8e3417f7&vxp=mtr

    http://ikman.lk/en/led-signal-light-motorcycle-motorbike-for-sale-colombo-2

    $_1.JPG

    http://www.ebay.com/itm/2x-9-LED-UN...Parts_Accessories&hash=item417ec66fce&vxp=mtr

    අදහසක් දීපන්කො, මගේ එකට මේවා set කරන්න පුලුවන්ද.අවුලක් වෙයිද, original එක ගලවලා නිකන් සෙට් කරන්න නේද තියෙන්නේ
    මේකේ original එකට වඩා එලිය අඩුයි ද.

    Machan ube bike eka japan ekakda? man oka genawa ebay eken eliyanam patta. aula tiyenne oka pulsar ekata demmama okata ganna power eka adu nisa bulb eka ikmanata blink venawa light eka pichchunama indicate vena vidiyata ubata onanam mama man genapu deka dennam :)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    kohedida ban happune? ubata awlak na ne :shocked:

    Kohuwala idan pepiliyana peththata yanakata pallamedi bun, mama ethana tiyana ape branch ekata harawann 15-20 giye issaraha giyapu truck eka eka parata bracke kara. man eke pitpasse heththukara :lol:
    haiyen gihin oita vediya nawattan tiyanawa ane manda velawada koheda:(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සෙට් කරන්න පුලුවන් ඕකේ සිග්නල් ෆ්ලෑෂර් එක ඉලෙක්ට්‍රොනික් එකක්ද කියල අහල බලපන් පවිත්‍රයාගෙන්...

    ෆ්ලෑෂර් එක මාරු කරල හරි දාන්න පුලුවන්.:yes::yes:

    Signal flasher eka electronic nam oka danna aulak nedda?
    135LS ekata mama demma vedak ne bun
    meka demmama ,signal flasher eka bulb eka pichchila kiyala indicate karanawa.
    anith aula tamai pulsar eke original ekata vada oka gdakma kotai.
    ona ekek innawanam kiyapan mage laga aluthma light2k tiyanawa.
     
    Status
    Not open for further replies.