ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආපහු බලනකොට මෙහෙම ඒවා කලාද කියල හිතෙනවා...:lol::baffled::no:

    :dull: මට බීසීඇස් වගේ තමා තොටත් ඕක.. :rolleyes:
    IS වලදී ටීචර් දිහා බලන් ඉන්නවා.. :baffled:
    පස්සේ මතක නෑ.. :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    DATE : 2014.03.22

    SbGmKaS.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුලෝස්..:)

    හප්පේ මොකක්ද බොල මේ හැප්පිලා තියෙන්නේ...:shocked:

    හැපිච්ච කෙනාට බරපතල නෑ නේද?:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් කුකුලෝස්..:)

    හප්පේ මොකක්ද බොල මේ හැප්පිලා තියෙන්නේ...:shocked:

    හැපිච්ච කෙනාට බරපතල නෑ නේද?:rolleyes:
    ගුඩ් මෝර්නින්ග් මචන්ලා ... මචෝ පිම් එකක් දැම්ම බිසී නැති වෙලාවක රිප්ලයි එකක් දාපන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝර්නින්ග් මචන්ලා ... මචෝ පිම් එකක් දැම්ම බිසී නැති වෙලාවක රිප්ලයි එකක් දාපන්

    වෙලාව නම් නෑ බන් මේටිකේ..:no:

    ඒක මේකෙ දාපන්...

    අර රබර් එක ඩයප්‍රැම් එක වෙන්නැත් කාර්බ් එකේ...

    මේකෙ දාපිය....:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙලාව නම් නෑ බන් මේටිකේ..:no:

    ඒක මේකෙ දාපන්...

    අර රබර් එක ඩයප්‍රැම් එක වෙන්නැත් කාර්බ් එකේ...

    මේකෙ දාපිය....:rolleyes:
    ඕකේ මන් දාන්නම් :)
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :dull: මට බීසීඇස් වගේ තමා තොටත් ඕක.. :rolleyes:
    IS වලදී ටීචර් දිහා බලන් ඉන්නවා.. :baffled:
    පස්සේ මතක නෑ.. :P

    හා, අහ්ස්ක්123 කොහොමෙයි නුවර ගමන?:)
    උබ බීසීඇස් complete ද?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: අපිටත් අරන් දීපන්කෝ ඔතනින්....සර්විස් එකත් ලගයි....... :(

    උඩහමුල්ලට එදිරිසිංහ මෝටර්ස් එකට යන්න වෙනවා :P
    මම ඕනේ නැ.ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........:)

    Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna:growl::growl:
    Bike eka issaraha kudu oiii:(:(:(

    Aiyooo salli:rofl:
    අෆ්ෆා උඹල දෙන්නට අවුලක් නැති එක ලොකු දෙයක්
    DATE : 2014.03.22

    SbGmKaS.jpg


    කොහොමද බන් මේක බස් එක අස්සට ගියේ :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    උඩහමුල්ලට එදිරිසිංහ මෝටර්ස් එකට යන්න වෙනවා :P
    මම ඕනේ නැ.ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්.

    :shocked: පලකෝ උඩහමුල්ලේ.... ඊට ලාභයි මෙහෙන්ම ගන්නවා....... :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    Udema demma bike eka repair karanna, 15000k vitara yanawa kiuwa, aiyooo salli:(

    අඩේ මොනවද දාන්න වෙන්නේ ?

    15000 වගේ නෙවි බං උබට අව්ලක් උනේ නැති එක හොදයි. බයික් නම් හදන්න බැරි නම් අලුතෙන් ගන්න පුළුවන් නේ.

    ලදී බුවෙක් ඔය වගේ ලොරියක පිටිපස්සෙන් ඇනල අත කඩල ගිහින් තිබ්බ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,110
    113
    Gotland
    තොපිල (මමද ඇතුළුව) බයික්ස් වල යනකොට පරිස්සමෙන් පලයල්ල.

    මේ ලඟදි අපේ මල්ලිකෙනේක්ගේ යාලුවෝ 3ක් දිස්කවරියක සංගීතයක් බලන්න ගිහින් රෑ අපහු එද්දී පල්සර් 135 එකක් එක්ක මුනට මුණ හැප්පිලා බං. පල්සරේ 2ක් ඇවිල්ල උන් බීල ඇවිල්ල තියෙන්නේ. දිස්කවරියේ ගිය 3 දෙනාගෙන් එක්කෙනෙක් එතනමයි. අනිත් එක්කෙනා හොඳට කතා කලත් ලු ඊට පස්සේ ඔලුව රිදෙනව කියල සිහි නැතිවෙලා icu දාල දවස් 2 n මැරුණා. අනිත් කෙනාගේ කකුල් 2 කැඩිලා.

    බීල ආපු උන් 2 ට අව්ලක් නැතිලු බං. වැඩේ කියන්නේ මේක උනේ තිස්සමහාරාම පැත්තේදී. හෙන කෙලින් පාරවල් නේ යකෝ මුනට මුණ හැපෙනකන් දැක්කේ නෑ කියන්නේ.

    අපේ මාමි යන ක්‍රමය හරි වගේ සිංහලු
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: කතා කරලා වැඩක් නෑ...... අද උදේ මම එනකොට, අර මතකද බජාජ් ස්කූටර් එක (අර ස්පෙයා වීල් එකක් පිටිපස්සේ එන්නේ) ඒකක් ආවා කියහන්කෝ වම් පැත්තෙන් ඉස්සරහට...... :angry: මට වයිසර් එක උස්සන්න වෙලාවක් සෙට් උනේ නෑ..... ඌට හොදවයින් දෙකක් අමතන්න..... මූ වැරදි පැත්තෙන් හෙමින් ආවා නම් තව මොකෝ..... ඈරලා දාලා ආවේ..... :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: කතා කරලා වැඩක් නෑ...... අද උදේ මම එනකොට, අර මතකද බජාජ් ස්කූටර් එක (අර ස්පෙයා වීල් එකක් පිටිපස්සේ එන්නේ) ඒකක් ආවා කියහන්කෝ වම් පැත්තෙන් ඉස්සරහට...... :angry: මට වයිසර් එක උස්සන්න වෙලාවක් සෙට් උනේ නෑ..... ඌට හොදවයින් දෙකක් අමතන්න..... මූ වැරදි පැත්තෙන් හෙමින් ආවා නම් තව මොකෝ..... ඈරලා දාලා ආවේ..... :angry:

    :P එව්ව පස්ට ඩෝ..
    මම හෙන ආසයි ඒවට.. :dull:
     
    Status
    Not open for further replies.