ආපහු බලනකොට මෙහෙම ඒවා කලාද කියල හිතෙනවා...![]()
මට බීසීඇස් වගේ තමා තොටත් ඕක..
IS වලදී ටීචර් දිහා බලන් ඉන්නවා..
පස්සේ මතක නෑ..

ආපහු බලනකොට මෙහෙම ඒවා කලාද කියල හිතෙනවා...![]()
මට බීසීඇස් වගේ තමා තොටත් ඕක..

ගුඩ් මෝර්නින්ග් මචන්ලා ... මචෝ පිම් එකක් දැම්ම බිසී නැති වෙලාවක රිප්ලයි එකක් දාපන්සුභ උදෑසනක් කුකුලෝස්..
හප්පේ මොකක්ද බොල මේ හැප්පිලා තියෙන්නේ...
හැපිච්ච කෙනාට බරපතල නෑ නේද?![]()
ගුඩ් මෝර්නින්ග් මචන්ලා ... මචෝ පිම් එකක් දැම්ම බිසී නැති වෙලාවක රිප්ලයි එකක් දාපන්

ඕකේ මන් දාන්නම්වෙලාව නම් නෑ බන් මේටිකේ..
ඒක මේකෙ දාපන්...
අර රබර් එක ඩයප්‍රැම් එක වෙන්නැත් කාර්බ් එකේ...
මේකෙ දාපිය....![]()

මට බීසීඇස් වගේ තමා තොටත් ඕක..
![]()
IS වලදී ටීචර් දිහා බලන් ඉන්නවා..![]()
පස්සේ මතක නෑ..![]()

අපිටත් අරන් දීපන්කෝ ඔතනින්....සර්විස් එකත් ලගයි.......
![]()

අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........![]()
අෆ්ෆා උඹල දෙන්නට අවුලක් නැති එක ලොකු දෙයක්Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna
Bike eka issaraha kudu oiii
Aiyooo salli
DATE : 2014.03.22
![]()

හා, අහ්ස්ක්123 කොහොමෙයි නුවර ගමන?
උබ බීසීඇස් complete ද?

Udema demma bike eka repair karanna, 15000k vitara yanawa kiuwa, aiyooo salli![]()
මක්කය බයික්කේ.. ?? උඩහමුල්ලට එදිරිසිංහ මෝටර්ස් එකට යන්න වෙනවා
මම ඕනේ නැ.ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්.
පලකෝ උඩහමුල්ලේ.... ඊට ලාභයි මෙහෙන්ම ගන්නවා....... 
Udema demma bike eka repair karanna, 15000k vitara yanawa kiuwa, aiyooo salli![]()
කතා කරලා වැඩක් නෑ...... අද උදේ මම එනකොට, අර මතකද බජාජ් ස්කූටර් එක (අර ස්පෙයා වීල් එකක් පිටිපස්සේ එන්නේ) ඒකක් ආවා කියහන්කෝ වම් පැත්තෙන් ඉස්සරහට......
මට වයිසර් එක උස්සන්න වෙලාවක් සෙට් උනේ නෑ..... ඌට හොදවයින් දෙකක් අමතන්න..... මූ වැරදි පැත්තෙන් හෙමින් ආවා නම් තව මොකෝ..... ඈරලා දාලා ආවේ..... 

එව්ව පස්ට ඩෝ.. 
පලකෝ උඩහමුල්ලේ.... ඊට ලාභයි මෙහෙන්ම ගන්නවා.......
![]()