කුප්ප හරිදුවා වෙන ත්රෙඩ් වල ඉන්නවා..... මොකෝ මේ පැත්තේ නො එන්නේ....??![]()

කුප්ප හරිදුවා වෙන ත්රෙඩ් වල ඉන්නවා..... මොකෝ මේ පැත්තේ නො එන්නේ....??![]()

කුප්ප හරිදුවා වෙන ත්රෙඩ් වල ඉන්නවා..... මොකෝ මේ පැත්තේ නො එන්නේ....??![]()

oyala ithin uta mey paththe aenna bari wenna wada set karala ne![]()
![]()
![]()

අපි හදනවා කිව්වොත් හදනවම තමා.
![]()
උබත් ඇනගත්තද කොහෙ හරිඔන්න සින්හලු මට හරි සතුටු දවසක්.. පල්සර් හදපු ඩයල් එකට දුක්බර දවසක්

ඔන්න සින්හලු මට හරි සතුටු දවසක්.. පල්සර් හදපු ඩයල් එකට දුක්බර දවසක්

මෙතන වෙන වෙන පික්චර්ස් දාන්න එපාඅදාල දේවල් විතරක් දාපල්ල යකුනේ
ආයෙ මන් කියන්නෑ
![]()

අඩේ උබ එකක් ගත්තද

නෑ බන් තාම හීන මවනවා...
මෙහෙ ගෙන්නන එකෙක් සෙට් වුනේ නෑනේ බන් හරියට...
අඩේ මෙහෙ ගෙන්නන එකෙක් හොයාගන්න සපෝට් එකක් දියන්කො පුලුවන්නම්...![]()
එල එල ගමු අරන් මික්ස් ග්රිල් එකක් දාමුතාම හීන මවනවා බොල...![]()