ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    කුප්ප හරිදුවා වෙන ත්‍රෙඩ් වල ඉන්නවා..... මොකෝ මේ පැත්තේ නො එන්නේ....?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප හරිදුවා වෙන ත්‍රෙඩ් වල ඉන්නවා..... මොකෝ මේ පැත්තේ නො එන්නේ....?? :rolleyes:

    කොහෙද ගොනෝ මං නෑවිත් හිටියේ...:growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවෝ...

    බඩාගෙ ෂොප් එකට ආවොත් මට කෝල් එකක් දාපියෝ...:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාගේ ලගකදී ඉදන් තියෙන වයරින් ප්‍රශ්න වලට විසදුම හොයන්න ගත්තා ඉසුරු ට කෝල් එකක්..හත් වලාවේ ඉසුරු තමයි මතක් කලේ බයික් වයරින් වලට කිරිබත්ගොඩ හොදම වැඩ්ඩා ගැන...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අපි හදනවා කිව්වොත් හදනවම තමා.

    n5myat.jpg

    මොකෝ බං pc කියල දාල තියෙන්නේ Photoshop Chanaka ද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    ඔන්න සින්හලු මට හරි සතුටු දවසක්.. පල්සර් හදපු ඩයල් එකට දුක්බර දවසක් :P:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙතන වෙන වෙන පික්චර්ස් දාන්න එපා :angry::angry: අදාල දේවල් විතරක් දාපල්ල යකුනේ :frown: ආයෙ මන් කියන්නෑ :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න සින්හලු මට හරි සතුටු දවසක්.. පල්සර් හදපු ඩයල් එකට දුක්බර දවසක් :P:rofl:
    උබත් ඇනගත්තද කොහෙ හරි :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ උබ එකක් ගත්තද

    නෑ බන් තාම හීන මවනවා...:lol::(

    මෙහෙ ගෙන්නන එකෙක් සෙට් වුනේ නෑනේ බන් හරියට...:no::no:

    අඩේ මෙහෙ ගෙන්නන එකෙක් හොයාගන්න සපෝට් එකක් දියන්කො පුලුවන්නම්...:)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    නෑ බන් තාම හීන මවනවා...:lol::(

    මෙහෙ ගෙන්නන එකෙක් සෙට් වුනේ නෑනේ බන් හරියට...:no::no:

    අඩේ මෙහෙ ගෙන්නන එකෙක් හොයාගන්න සපෝට් එකක් දියන්කො පුලුවන්නම්...:)

    උබ pettah බැලුවද, එහෙ නම් තියෙනවා
     
    Status
    Not open for further replies.