ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
එනිවේ , උබ කියපුවගෙන් ගොඩකට මම එකගයි බන්, ඒත් ඩයස්ටයි , මැට්ටටයි උන දේවල් ගැන මම නම් දුක් වෙන්නේ නෑ. මිහිර කියල මේකේ හිටපු හොද කොල්ලෙක්ට මේකේ පට්ටම චා වැඩක් උනා අන්න ඒකට නම් පට්ට දුකයි. උබ කියන එක ඇත්ත එහෙම බැලුවම

ඩෙල්මා උනත් බලපන් උගෙ කෙල්ලගෙ ෆොටො හිටන දාලා පට්ට පහර තව ගොඩාක් දෙවල් කිවුවා එවා කැත වැඩනෙ මචන් එවා නවත්වන්න ඔන දෙවල් මචන් ඩයසා මැට්ටා වැරදි තම්යි
අපෙ කොනයෙන් බලනකොට උන්ගෙ අදහස දරන්න උන්ට අයිතියක් තියෙනවා රට්ට /ජාතියට කෙලින්න කතා කරනකොට අපි මතවාදිව උත්තර දෙන්න ඔන ඉස්කොලෙට කතා කරලා චා කරනවා කියන එක නෙමෙ කරන්න ඔන:dull:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
උබ ඔටු ගයය නේද :lol::lol::lol:
ගොඩාක් අය එහෙම කියනවා:lol:උබටත් කැමති විදියකට හිතා ගන්න පුලුවන් ඔටුවානම් ඔටුවා වටුවා නම් වටුවා:rofl: ඔන එක්ක හිතා ගනින් මචන් :)
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මොකක් කිව්ව? නම දාපු එකා තොපෙ ගෙදර එකෙක්ද:oo:

Uvindu Inuwara
:P:P:P:P:P

තොගේ quickfixer යහතින් තියා ගන්න ඕනද :lol:

click4fans වලින් හොරකම් කළා මදිද වල් බල්ලට

:rofl::rofl::rofl:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මචන් කේ පුතා මෙකය් සින් එක...
මැටට එතකොට සිරිපාල කරන මද ගැසීම් සහ අනිකුත් පරිබව කිරීම උබ අනුමත කරනවද???

සිරිපාලගෙ ත්‍රෙඩ් බලපන් කවුද වැඩියෙන්ම බැනලා තියෙන්නෙ කියලා:lol:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කතාව ඇත්ත මේකෙ ඉන්න මීහරක්,අශික්කිත කිසිම දැනුමක් නැති ps අපතයො තමයි ඔව කරන්නෙ. ඒ ps අපතයන්ට ආවඩන්ඩ මීහර්ක් රැලකුත් එකතු වෙනව. මීහරක් අතට නෙට් හම්බුනම ඔහොම වෙනව

    හරියටම හරි බන් .. හරියට නිකන් මහින්ද මොනව කරත් උගෙ පස්සෙන් යන ගොන රැළ වගෙ :)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    4.gif
    මමත් ෆ්බි යන්නෙ නැහැ බන් ඉවරයක් තියෙනවානම් එලකිරි තම්යි ෆන් ගන්න බයිට් කරන ත්‍රෙඩ් බම්ප් කරන එක තම්යි කරන්නෙ :) දැන් සිමාව පනිනවා බන් නිගාගෙ ෆොටො දැමිල්ලෙන් තම්යි ඔක්කොම පටන් ගත්තෙ:(
    එලකිරිය නිසා මෙමෙබර්ලගෙ රියල් ලයිෆ් එකට තර්ජනයක් එනවනම් ඒක නවත්තන්න ඕන. දෙකක් නැහැ:frown:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    Uvindu Inuwara
    :P:P:P:P:P

    තොගේ quickfixer යහතින් තියා ගන්න ඕනද :lol:

    click4fans වලින් හොරකම් කළා මදිද වල් බල්ලට

    :rofl::rofl::rofl:

    :lol::lol: funny joke :lol::lol:

    quickfixer කිව්වෙ මොකක්ද යකෝ?:frown:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් කේ පුතා මෙකය් සින් එක...
    මැටට එතකොට සිරිපාල කරන මද ගැසීම් සහ අනිකුත් පරිබව කිරීම උබ අනුමත කරනවද???

    ඒව උනයි කියල බන් ඒ ඔක්කොම එළකිරියෙ විතරක් වෙන්න ඕන. මොන කැත වැඩක්ද බන් මොන කේස් එක උනත් මෙහෙම ‍පබ්ලික් ෆොටොස් දාල පලිගන්නේ. කොච්චර අමනය උනත් අපිත් ඒවගේ ඌට ට්‍රීට් කරන එක අන්තිම කැත වැඩක්. මගේ ලගත් මේකේ ගොඩක් උන්ගේ ෆේස්බුක් එකවුන්ට්ස් වල ඩේටා තියෙනවා. ඒත් හැම වලියක්ම මේකේ ඇතුලේ විතරයි.

    අඩෝ කොල්ලෝ උනාම මෙහෙම පන්න පන්න සීමාවක් නොදන බල්ලො වගේ හැසිරෙන එක පට්ට චා...නොදකින් විතරක්. මම දැක්ක දරුවොත් ඉන්න නාකියෙකුත් ත්‍රෙඩ් එකේ උගේ ඩේටා දාල තියෙනව. අම්මප මුන්ටත් මේ කරන දේවල් හොඳ නෑ කියල නොතේරෙන හැටි. :no::dull::angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    සිරිපාලගෙ ත්‍රෙඩ් බලපන් කවුද වැඩියෙන්ම බැනලා තියෙන්නෙ කියලා:lol:

    :dull::dull::dull::dull::dull::dull:

    මෙහෙමය් මචන් 100% උට විරුද්දය් මචන්
    උගේ ත්‍රෙඩ් ලිස්ට් එකට ගිහින් බලපන් කාටද බැනල තියෙන්නේ කියල

    එකය් උ ත්‍රෙඩ් එක දැම්ම සැනින් විනාස කරන්නේ
    දෙල්මා ට නං කරපු වැඩක් ගැන මන් දන්නේ නැ බන්

    උගේ ප්‍රය්වට් ඒවා පොස්ට් කරා නං වැඩේ වරදිය්
    :no::no::no::no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හරියටම හරි බන් .. හරියට නිකන් මහින්ද මොනව කරත් උගෙ පස්සෙන් යන ගොන රැළ වගෙ :)
    :):):lol:
    එලකිරිය නිසා මෙමෙබර්ලගෙ රියල් ලයිෆ් එකට තර්ජනයක් එනවනම් ඒක නවත්තන්න ඕන. දෙකක් නැහැ:frown:
    ඔව් ෆ්බි නිසා දිවි නසා ගත්ත උන් ඉන්න රටක මුන් හදලා දාන දෙවල් නිසා පුක හපාගෙන දිවිනසා ගන්නෙ එලකිරි එකට අනාගතයෙ එකතුවෙන උන:rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගොඩාක් අය එහෙම කියනවා:lol:උබටත් කැමති විදියකට හිතා ගන්න පුලුවන් ඔටුවානම් ඔටුවා වටුවා නම් වටුවා:rofl: ඔන එක්ක හිතා ගනින් මචන් :)

    :dull::dull::dull::dull::dull::dull:

    තෝ නං ඔටු ගස් බලලම තමය

    මොකෝ බන් උබට උනේ සිලාවට
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :dull::dull::dull::dull::dull::dull:

    තෝ නං ඔටු ගස් බලලම තමය

    මොකෝ බන් උබට උනේ සිලාවට
    :rofl::rofl::lol: මට මොනවා වෙන්නද උබ ඔටුවාගෙන් මොනවා හරි අහනවානම් ඔය තුං වෙනි ඇහැ කියන එකාගෙන් අහපන්:lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඩෙල්මා උනත් බලපන් උගෙ කෙල්ලගෙ ෆොටො හිටන දාලා පට්ට පහර තව ගොඩාක් දෙවල් කිවුවා එවා කැත වැඩනෙ මචන් එවා නවත්වන්න ඔන දෙවල් මචන් ඩයසා මැට්ටා වැරදි තම්යි
    අපෙ කොනයෙන් බලනකොට උන්ගෙ අදහස දරන්න උන්ට අයිතියක් තියෙනවා රට්ට /ජාතියට කෙලින්න කතා කරනකොට අපි මතවාදිව උත්තර දෙන්න ඔන ඉස්කොලෙට කතා කරලා චා කරනවා කියන එක නෙමෙ කරන්න ඔන:dull:

    delma nam mama danne na machan, ara christian pora da? :shocked:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    delma nam mama danne na machan, ara christian pora da? :shocked:
    ඔව් ඔව් :dull:මෙකෙ හැමොම එක්ක හොදට හිටිය එකෙක් නෙ
    ආගම වලියකනම් අපෙ ආගමට විරුද්දව මොනවාද දාලා තිබුනා උන්ගෙ ආගමටත් විරුද්දව අනිත් උන් දාලා තිබුනා:dull: ඉට පස්සෙ ෆොටො දාන්න ගත්තා දිගට හරහට :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියටම හරි බන් .. හරියට නිකන් මහින්ද මොනව කරත් උගෙ පස්සෙන් යන ගොන රැළ වගෙ :)
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා කියල කිච වෙන්ඩ එපා බන්,අදාලව පවසපන්.:P
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඔව් ඔව් :dull:මෙකෙ හැමොම එක්ක හොදට හිටිය එකෙක් නෙ
    ආගම වලියකනම් අපෙ ආගමට විරුද්දව මොනවාද දාලා තිබුනා උන්ගෙ ආගමටත් විරුද්දව අනිත් උන් දාලා තිබුනා:dull: ඉට පස්සෙ ෆොටො දාන්න ගත්තා දිගට හරහට :rolleyes:
    දැන් බලපන් අර ඩෙඩ් අයිලන්ඩ් කාරයගෙ ඩීටේල් ලීක් වෙලා ඌ එකවුන්ට් මාරු කර කර හැන්ගෙන හැටි.:lol::dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා කියල කිච වෙන්ඩ එපා බන්,අදාලව පවසපන්.:P
    උබ සැලෙන්න එපා බන් ජිටිත් උබ ගැන හොද කිවුවා:)
     
    Status
    Not open for further replies.