එනිවේ , උබ කියපුවගෙන් ගොඩකට මම එකගයි බන්, ඒත් ඩයස්ටයි , මැට්ටටයි උන දේවල් ගැන මම නම් දුක් වෙන්නේ නෑ. මිහිර කියල මේකේ හිටපු හොද කොල්ලෙක්ට මේකේ පට්ටම චා වැඩක් උනා අන්න ඒකට නම් පට්ට දුකයි. උබ කියන එක ඇත්ත එහෙම බැලුවම
ඩෙල්මා උනත් බලපන් උගෙ කෙල්ලගෙ ෆොටො හිටන දාලා පට්ට පහර තව ගොඩාක් දෙවල් කිවුවා එවා කැත වැඩනෙ මචන් එවා නවත්වන්න ඔන දෙවල් මචන් ඩයසා මැට්ටා වැරදි තම්යි
අපෙ කොනයෙන් බලනකොට උන්ගෙ අදහස දරන්න උන්ට අයිතියක් තියෙනවා රට්ට /ජාතියට කෙලින්න කතා කරනකොට අපි මතවාදිව උත්තර දෙන්න ඔන ඉස්කොලෙට කතා කරලා චා කරනවා කියන එක නෙමෙ කරන්න ඔන


ඔන එක්ක හිතා ගනින් මචන් 





සබනට වෙච්චි දෙයක්