මම දැක්කෙ නැහැ බන් එහෙමනම් පව්දැන් බලපන් අර ඩෙඩ් අයිලන්ඩ් කාරයගෙ ඩීටේල් ලීක් වෙලා ඌ එකවුන්ට් මාරු කර කර හැන්ගෙන හැටි.![]()

මට මොනවා වෙන්නද උබ ඔටුවාගෙන් මොනවා හරි අහනවානම් ඔය තුං වෙනි ඇහැ කියන එකාගෙන් අහපන්
![]()

එකපාරක් නෙමේ දහ පාරක් විතර warning දීල එහෙම දෙයක් උනොත් වෙලා ඇත්තේ, මම නම් හිතන්නේ නෑ අහින්සකයෙක්ට කරදරයක් උනා කියල කවදාවත්

කවුද දැන් ඔය වර්නින්ග් දෙන්නෙ?
එකපාරක් නෙමේ දහ පාරක් විතර warning දීල එහෙම දෙයක් උනොත් වෙලා ඇත්තේ, මම නම් හිතන්නේ නෑ අහින්සකයෙක්ට කරදරයක් උනා කියල කවදාවත්
ඩෙල්මා උනත් බලපන් උගෙ කෙල්ලගෙ ෆොටො හිටන දාලා පට්ට පහර තව ගොඩාක් දෙවල් කිවුවා එවා කැත වැඩනෙ මචන් එවා නවත්වන්න ඔන දෙවල් මචන් ඩයසා මැට්ටා වැරදි තම්යි
අපෙ කොනයෙන් බලනකොට උන්ගෙ අදහස දරන්න උන්ට අයිතියක් තියෙනවා රට්ට /ජාතියට කෙලින්න කතා කරනකොට අපි මතවාදිව උත්තර දෙන්න ඔන ඉස්කොලෙට කතා කරලා චා කරනවා කියන එක නෙමෙ කරන්න ඔන![]()

රෙඩි පිට ඉඳපන් ඊලඟට උඹ,මාවත් එක්ස්පොස් වෙයිද මන්ද මාත් එක්කත් මුන් තරහින් ඉන්නේ![]()

මාවත් එක්ස්පොස් වෙයිද මන්ද මාත් එක්කත් මුන් තරහින් ඉන්නේ![]()

delmarta karapu wade nm waradi...
eka nm mn hari kiyanne na![]()

ඔටු මාමි
කොහොමෙය් ඉතින්
ගනී කොස්ස කදෙනනකන් කෙලියය් උබට ??

රෙඩි පිට ඉඳපන් ඊලඟට උඹ,![]()
උබ හෙන අසහන කාරයෙක් බන්
මටත් එහෙම අසාධාරනයක් කරා.මගේ පෞද්ගලික ෆොටෝස් ෆෙස්බුක් එකෙන් අරගෙන ලොකු විකාරයක් සහ අපහාස කරා.ඒකම්සෑහෙන්න දුර දිග ගියාට පස්සේ තමයි ත්රෙඩ් එක ක්ලෝස් කරේ.අපි හිතවත් කමට ෆේස්බුක් එකේ ලින්ක් එක දුන්නේ.ඒකෙන් අයුතු ප්රයෝජන ගන්නවා.