෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Mahela Jayawardena ‏@MahelaJay
    At the lounge.

    BkrVsAwCIAAEb_a.jpg:large

    :):)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ada keeyatada machn kattiya enne??borellata ehema enakota hariyatama keeya withara weida???hariyatama kiyapanko machn??? plzzzz :( podi wistharayak denna :)
    machan un 4 ta land karala press conferences ekak thiyanawa, eka kochchara wela yaida kiyanna ba
    tikak ra wei borallata eddi :baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    chater neda ban :oo: dawal welawaka thiyagatta nam patta

    Raa wena taramata hodai office yana un anathai natnam.office crowed eka giyata passe ona pissuwak ok ne:) galleface eke tiyei ela pissu tikak:P photos danna kawru hari pinwathek:)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ade Mata dan mathak June.. west Indies team eke hitiya kiron pollad take moko une ? injured ?

    injured.wc එකට කලින් englandඑක්ක තිබ්බ series එකට සෙල්ලම් කලෙත් නෑ.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ada Colabataa wahinawa needa Banz , ape unta themenna wenne :p

    අපේ උන්ට ඕක ගානක් නෑ බන්.හවසට වහින එකක් නෑ සමහර විට.සැමිගේ almighty උදව් කරයි.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අර ජඩේජා කාරයට හැම එකම ජෝක් නේ?චාටර් කරලා තිබ්බ යුවරාජ් ව.අපේ උන් සිරාවටම හොඳයි.fansla වුනත් බනින්නේ නෑනේ ඔහොම.මට මතකයි පක්කො 2012 සෙමිය අපෙන් කෑවම උන් afridiට බනිනකොට අපේ එවුන් ඌ අපිට ගහපු fastest century එක ගැන මතක් කර කර උගේ හොඳ කිව්වා පකිස් සයිට් වල.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය සචියා නෙමෙයි නේද මචන්?කුලය නේ?

    වැරුදුනා පොඩ්ඩක් මන් කිව්වේ කුලා වගේම සචියත් එලටම බෝල් කරා කියලා...

    උ NZ match එකේ හේරත් එක්ක එලට බෝල් කරා...Final එකෙත් 16 ඕවර් සුපිරියටම බෝල් කරා..ලකුණු හතරයි දුන්නේ..