෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Macho mata kawuru hari
    sri lanka vs newzealend
    sri lanka vs england
    sri lanka vs south africa
    sri lanka vs netherlend

    macth wala HD highlights download karaganna hoyala denawada ??
    balana balana hama thanama rejected

    star sport site ake thiyenawa machan ganin
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අනේ අපේ GT අයියා අපිටත් නොකියා ත්‍රෙඩ් එක වහලා එකපාරටම:(. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිටපු උන් ටික දැන් නන්නත්තාර වෙලා ඉන්නේ.කොටින්ම ත්‍රෙඩ් එක දාපු එකාටවත් ඊයේ පාන්දර වෙනකන් වැඩ බහුලව තිබ්බ නිසා අද දවාලේ වෙනකන් එකම එක පෝස්ට් එකක්වත් දාගන්ට බැරි උනා:(:( . අද ඇවිත් බලද්දි ලොකු අයියා ක්ලෝස් කරලා ත්‍රෙඩ් එක.

    Edit :baffled:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ESPN eke mulinma USA wala match eka pennala....mehe ewun Sri Lanka kiyala ekak thiyenawa kiyala ada wenna athi dana gaththe
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Indian Fans Right Now :rofl:
    10177436_1455978477973149_9207759456686892970_n.jpg

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ada neda kattiya enne photos upload wei ne thread ekata wada nisa balanna wena ekak na:):(
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    1996 මට වයස අවුරුදු තුනයි ..ඒ නිසා ඒ ජයග්‍රහණය එච්චර දැනුනේ නැ ..මටත් එදා ලංකාවේ මිනිස්සු ලබපු සතුට ,ඒ අභිමානය ලබන්න මාරම උණක් තිබ්බ..අවුරුදු 18කට පස්සේ අද ඒ සතුට අපි ලබනවා..අපේ කොල්ලෝ ටික නම් සුපිරි..කියන්න වචන නැ ..:love::love::love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    උඹට ඇහුනද සංගා 50 ගැහුවම උඩ පැන්නනේ එතකොට කමෙන්ටේට් කරපු එකා කිව්ව කතාව. Kumarsangakkara has never celebrated his century or half century like this manner before කියලා. ඉන්දියන් උන්ට කෙලින්ම කණේ පාරක් ගැහුවේ බං. පව් වැඩේ.
    සංග tournament එකේ දිගටම පිතිකරුවෙක් විදියට අසාර්තක උනත් විකට් එක පිටි පස්සෙ ඉදන් ලොකු එකක් support දිගටම දුන්න... field එක හරියට සෙට් කරල නියම තැනට බෝලෙ දාන්න උපදෙස් දුන්න.. fast bowlersල දානකොට විකට එක ලගට ඇවිත් පට්ට pressure එකක් දුන්නෙ. fast bowlersල දානකොට world class keeper කෙනෙක් ලග ඉන්න කොට හරි අමාරුයි.. step out කරනත් බෑ. ඔක්කොම බෝල good length එන්නෙ. ගහන්නත් බෑ field එක ගානට සෙට් කරල නිස.. පට්ට pressure එකක් තියෙන්නෙ.. Indian first wicket එක යන්නෙත් එහෙමයි.. :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    මේ ත්‍රෙඩ් එකට හැමෝම සෙට් වෙයල්ලා.අපි සමරමු සතියක් වත්.කලින් ත්‍රෙඩ් එක මම දැම්ම නිසා KMC මදුශාන්ගේ ඉල්ලීම පිටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ මම ක්‍රිකට් සම්බන්ධ දාන අවසාන ත්‍රෙඩ් එකයි බොහෝ දුරට. මොකද එළකිරියෙ ක්‍රිකට් නම් ඉන්නේ KMC නිසා.​


    ඇයි බන් මෙහෙම කියන්නෙ :no: ඉදිරියේ පැවැත්වෙන තරගාවලි වලටත් අපි ඔක්කොම මාරුවෙන් මාරුවට Thread දාමු :) කවුරු මොනවා කීවත් මචං T20 එකට දාපු Thread එක තමා එලකිරියේ සාර්තකම ක්‍රිකට් thread එක :)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    I don't think game of cricket owes us anything: Kumar Sangakkara



    "I don't think the game owes us, or any player, anything. Our job is to try and play it as best as we can and walk away, hopefully having made a positive impact. The game gives us the opportunities and it's up to us to try and take them,"

    "We had four opportunities before this, and today we took it. You need a bit of ability, luck, planning, execution. Also being at the right place at the right time,"

    Asked about his feelings having won the Cup, he understandably thrilled.

    "It's amazing. I can't explain it. This is the first time that I have been a part of a team that has won a World Cup. We'd been disappointed four times before. It's hard to describe exactly what you feel, but you feel humble. You realise how difficult it is to get here, how much support you need, not just from your team-mates, but from your family, your fans, the support staff. You can never do anything alone. You may be the best batsman in the world or the best bowler in the world, but you can't do anything without support. At moments like this, you have to look back, reflect and be thankful for that support, because without that you wouldn't be here".

    "It's been an amazing journey. It's time to walk away, and to walk away like this is even better," Sangakkara said, wearing his Man-of-the-Match medal proudly. Was there any added pressure on the side as they wanted to win it for him and Jayawardene, and the thoughtful Sangakkara said, "It's wonderful that the side wanted to win it for us. But there are 20 million other people to win for. It's not just about me or Mahela. It's about an entire squad, everyone who stands with you and behind you. We get noticed because it's our last game, but at the end of the day, everyone has played a part."