ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)

    10000 දුවන්න පුලුවන්...මන් දුවල බලලම කියන්නම් තාම 2500 ....ඔඉල් බ්‍රෑන්ඩ් නිවවගේ කලර් එක පොඩ්ඩක්වත් වෙනස් වලා නෑ :)

    :rofl: 10,000ක් දුවන්න තව අවුරුදු කීයක් යයිද බං......?? :lol:

    :oo: ඔයිල් වල කලර් එක කෙසේ වෙතත්, ඔයිල් පුස් කයිද දන්නේ නෑ ඕකේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes::yes:

    aniwa.. oya synthatic katha nam mamath piliganne na.. okkotama wada hoda laba oil ekak dala kalin change karana eka

    :rofl: ඕකම තමා TDI ත් කියන්නේ..... ලාභම ඔයිල් එකක් දාලා, 1000Km ගානේ මාරු කරත් පාඩු නෑ...... :D

    සින්තටික් නෙවේ මොක දැම්මත්, මේවා ඉතින් ඉන්දියන් බයික් නේ..... ඉතින් ඔයිල් වලට වියදම් කරන ගාන, එන්ජිම හදන්න ඉතුරු කරත් පාඩු නෑ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා...... :rofl: ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ...... :P RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක...... :angry: පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික..... :rofl: :P :lol:

    නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ....... :rofl: :P :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: Bajaj chetak එකක් ගනින්..
    ඒක පාහර..
    ටිකක් හදලා ගත්තම.. :dull:
    ඕක ක්ලැසික්, ගානත් ක්ලැසික්..

    ක්ලැසික් භාන්ඩයක් තමයි බං හොයන්නේ... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා...... :rofl: ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ...... :P RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක...... :angry: පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික..... :rofl: :P :lol:

    නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ....... :rofl: :P :P

    යුරා ට ජයවේවා....... පොලෝසිය භංග වේවා.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    යුරා ට ජයවේවා....... පොලෝසිය භංග වේවා.........

    :rofl: එකෙන්ම..... පොලිස් කාරයෝ නම් පාරේ වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ....... :growl:

    මම මේ වයසේ හැටියට එකක් ගන්න බැලුවේ... :lol:

    :rofl: :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    :rofl: ඕකම තමා TDI ත් කියන්නේ..... ලාභම ඔයිල් එකක් දාලා, 1000Km ගානේ මාරු කරත් පාඩු නෑ...... :D

    සින්තටික් නෙවේ මොක දැම්මත්, මේවා ඉතින් ඉන්දියන් බයික් නේ..... ඉතින් ඔයිල් වලට වියදම් කරන ගාන, එන්ජිම හදන්න ඉතුරු කරත් පාඩු නෑ...... :P

    indian newe .. hama ekata adalayi car bike okkoma.. hari nam 3 months yanakota oil maru karanna kiyanne duwapu gana wadagath na :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා...... :rofl: ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ...... :P RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක...... :angry: පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික..... :rofl: :P :lol:

    නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ....... :rofl: :P :P

    මාමි ලයිසොන් නැති මසාජ් පොට් එකක ඉදලා මාට්ටු වෙලා වගේ.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :frown: උඹ ෆෝන් එක නැති කරගත්ත විදිහට නෙවේ මේක උනේ....... :rofl: :P :lol:

    අනේ මංදා උඹ නම්,
    නැන්දි ඉදලත් උඹ,
    හරිදුවා එක්ක එහෙන්, මදිවට ස්ලිට් එකේ කෑලි බලන්න එහෙට ගියා
    දැන් අන්තිමට මාසාජ් කඩ ගානේ ගිහින්..
    පොලීසිටත් ඇරලා.. :growl:
    තොපි හැදෙන්නෑ
    නැන්දි පවු.. :angry: :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගං කුකුලන්ට මොන ෆුලී සින්තටික්ද
    avatar242676_20.gif
    දානවනම් කොකනට් ඔයිල් හරි දායි
    avatar242676_20.gif
    ඇයි එන්ජිම අප්සෙට් ගියොත් සෑහෙන වියදමක් යනවනේ ඒ හින්ද බාලම ඔයිල් එක දාල එන්ජිම හදාගන්න සල්ලි ඉතුරු කරනව
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ගං කුකුලන්ට මොන ෆුලී සින්තටික්ද
    avatar242676_20.gif
    දානවනම් කොකනට් ඔයිල් හරි දායි
    avatar242676_20.gif
    ඇයි එන්ජිම අප්සෙට් ගියොත් සෑහෙන වියදමක් යනවනේ ඒ හින්ද බාලම ඔයිල් එක දාල එන්ජිම හදාගන්න සල්ලි ඉතුරු කරනව
    avatar242676_20.gif
    avatar242676_20.gif

    :lol: පාන් බයිසිකල් වලට මොන සින්තටික්ද ඩෝ........ :rofl: :P

    සිරාවට, උඹ අපි කියන එක ඈහුවේ නැතුවට, උඹ දුවන්නෙත් නැති ඔය ඉන්දියන් බයික් එකට, ඔච්චර සැප දෙන්නේ මොකද බං......?? :rolleyes: ඕක දුවනවා නම්, එක අතකට ඔය වියදම් කිරිල්ල පාඩු නෑ කියතහැකි...... ඒත් දුවන්නෙත් නෑ නේ බං.......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: පාන් බයිසිකල් වලට මොන සින්තටික්ද ඩෝ........ :rofl: :P සිරාවට, උඹ අපි කියන එක ඈහුවේ නැතුවට, උඹ දුවන්නෙත් නැති ඔය ඉන්දියන් බයික් එකට, ඔච්චර සැප දෙන්නේ මොකද බං......?? :rolleyes: ඕක දුවනවා නම්, එක අතකට ඔය වියදම් කිරිල්ල පාඩු නෑ කියතහැකි...... ඒත් දුවන්නෙත් නෑ නේ බං.......
    මගෙ එකේ මචෝ දිවිල්ලක් කියල දෙයක් වෙන්නෑ :oo: උබලගෙ බයික් වල ටියුබ්ලස් කකුල්ද තියෙන්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    අපෝ මේ පදින ගාන හොදටම ඇති මට :nerd: ඔයාල අකමැතිනම් ෆුලී සින්තටික් දාන්න එපා :dull: මොකො මන් බලෙන් ගෙනල්ල වක්කරනවැයි
    avatar242676_20.gif
    avatar242676_20.gif
    එක එකා කියන ඒවට වඩ ඔයිල් කම්පනි එකෙන් රෙකමන්ඩ් කරල තියෙන දේවල් තමන්ගෙ බයික් එකට ගැලපෙනවනම් යූස් කරල බලන්න.නියම කොන්දක් තියෙන සින්හයලයෙක් කියල ඔප්පු වෙන්න එතකොට
    :cool::cool:
     
    Status
    Not open for further replies.