මට ආසාවක් තියෙනවා බං ඇන්ටික් ස්කූටරයක් ගන්න මෙන්න මේ වගේ... කීයක් විතර වෙයිද..?
අප්පටඋඩු...... හැබැයි පට්ට ඈ....... මේ මෙව්වා බැලුවනම්...... http://ikman.lk/en/ads-in-sri-lanka?query=bajaj+super+fe&category=391&location=1506
මට ආසාවක් තියෙනවා බං ඇන්ටික් ස්කූටරයක් ගන්න මෙන්න මේ වගේ... කීයක් විතර වෙයිද..?
10000 දුවන්න පුලුවන්...මන් දුවල බලලම කියන්නම් තාම 2500 ....ඔඉල් බ්රෑන්ඩ් නිවවගේ කලර් එක පොඩ්ඩක්වත් වෙනස් වලා නෑ![]()
10,000ක් දුවන්න තව අවුරුදු කීයක් යයිද බං......??
ඔයිල් වල කලර් එක කෙසේ වෙතත්, ඔයිල් පුස් කයිද දන්නේ නෑ ඕකේ..... 
aniwa.. oya synthatic katha nam mamath piliganne na.. okkotama wada hoda laba oil ekak dala kalin change karana eka
ඕකම තමා TDI ත් කියන්නේ..... ලාභම ඔයිල් එකක් දාලා, 1000Km ගානේ මාරු කරත් පාඩු නෑ......

ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ......
RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක......
පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික.....

Bajaj chetak එකක් ගනින්..
ඒක පාහර..
ටිකක් හදලා ගත්තම..![]()
ඕක ක්ලැසික්, ගානත් ක්ලැසික්..

හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා......ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ......
RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක......
පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික.....
![]()
![]()
![]()
නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ.......![]()
![]()
![]()
අප්පටඋඩු...... හැබැයි පට්ට ඈ....... මේ මෙව්වා බැලුවනම්...... http://ikman.lk/en/ads-in-sri-lanka?query=bajaj+super+fe&category=391&location=1506

යුරා ට ජයවේවා....... පොලෝසිය භංග වේවා.........
එකෙන්ම..... පොලිස් කාරයෝ නම් පාරේ වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ....... 
මම මේ වයසේ හැටියට එකක් ගන්න බැලුවේ...![]()

ඕකම තමා TDI ත් කියන්නේ..... ලාභම ඔයිල් එකක් දාලා, 1000Km ගානේ මාරු කරත් පාඩු නෑ......
![]()
සින්තටික් නෙවේ මොක දැම්මත්, මේවා ඉතින් ඉන්දියන් බයික් නේ..... ඉතින් ඔයිල් වලට වියදම් කරන ගාන, එන්ජිම හදන්න ඉතුරු කරත් පාඩු නෑ......![]()

හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා......ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ......
RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක......
පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික.....
![]()
![]()
![]()
නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ.......![]()
![]()
![]()

මාමි ලයිසොන් නැති මසාජ් පොට් එකක ඉදලා මාට්ටු වෙලා වගේ..![]()
උඹ ෆෝන් එක නැති කරගත්ත විදිහට නෙවේ මේක උනේ.......

උඹ ෆෝන් එක නැති කරගත්ත විදිහට නෙවේ මේක උනේ.......
![]()
![]()
![]()

මම මේ වයසේ හැටියට එකක් ගන්න බැලුවේ...![]()
එකෙන්ම..... පොලිස් කාරයෝ නම් පාරේ වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ.......
![]()
![]()

ගං කුකුලන්ට මොන ෆුලී සින්තටික්දදානවනම් කොකනට් ඔයිල් හරි දායි
ඇයි එන්ජිම අප්සෙට් ගියොත් සෑහෙන වියදමක් යනවනේ ඒ හින්ද බාලම ඔයිල් එක දාල එන්ජිම හදාගන්න සල්ලි ඉතුරු කරනව![]()
![]()
![]()
පාන් බයිසිකල් වලට මොන සින්තටික්ද ඩෝ........
ඕක දුවනවා නම්, එක අතකට ඔය වියදම් කිරිල්ල පාඩු නෑ කියතහැකි...... ඒත් දුවන්නෙත් නෑ නේ බං.......මගෙ එකේ මචෝ දිවිල්ලක් කියල දෙයක් වෙන්නෑපාන් බයිසිකල් වලට මොන සින්තටික්ද ඩෝ........
![]()
සිරාවට, උඹ අපි කියන එක ඈහුවේ නැතුවට, උඹ දුවන්නෙත් නැති ඔය ඉන්දියන් බයික් එකට, ඔච්චර සැප දෙන්නේ මොකද බං......??
ඕක දුවනවා නම්, එක අතකට ඔය වියදම් කිරිල්ල පාඩු නෑ කියතහැකි...... ඒත් දුවන්නෙත් නෑ නේ බං.......
උබලගෙ බයික් වල ටියුබ්ලස් කකුල්ද තියෙන්නෙ
ඔයාල අකමැතිනම් ෆුලී සින්තටික් දාන්න එපා
මොකො මන් බලෙන් ගෙනල්ල වක්කරනවැයි