෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    නිශාන්තය ගැන මම සිය පාරක් විතර එලකිරි එකේ කියල ඇති ඔක තමයි SLC එක කාපු එකා අර්ජුන වත් මූට බනින්නේ නැ

    මහින්දට පුක දීල CSN ඩීල් එක දුන්න දැන් මූ මිහින් ලංකා ලොක්කත් කරල රටට කෙලවන්නේ එකම තැනකින් බන් ක්‍රිකට් ගොඩ ගන්න නම් මුලින්ම ලොකු තැන එලවල ඉන්න ඕන

    :angry::angry::angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16491828 said:
    :P:P මමත් කිව්වා, පොර කපලා සුරංගව ගමු කියලා :(:( ( ලිඳ )

    උබ කිව්වා ගමන් මන් බැනලත් ඇති :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොකද කියන්නේ එළකිරි සෙට් එකක් බැහැලා මුට ගල් ගහමුද,අනිවරෙය්න්ම මන් එනවා :growl::growl:

    ඉන්දියන් බල්ලො වගෙ වෙන්න එපා:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    10177275_10152339979649643_6234713263997910371_n.png
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    මට හිතෙන්නේ දැන් චන්දිමාල්ටම T20 නායකකම දේවි ඌට 1 ඩවුන් ගහන්න පුලුවන් එතකොට මූ හැදිල ඒවි ඕක 2016 කප් එක ලංකාවට ගේනව
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මොකද කියන්නේ එළකිරි සෙට් එකක් බැහැලා මුට ගල් ගහමුද,අනිවරෙය්න්ම මන් එනවා :growl::growl:

    සාටකේ එල්ලිලා ඉන්න හැත්තට ගල් නෙවෙයි ගු ගහන්න ඕනි...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිශාන්තය ගැන මම සිය පාරක් විතර එලකිරි එකේ කියල ඇති ඔක තමයි SLC එක කාපු එකා අර්ජුන වත් මූට බනින්නේ නැ

    මහින්දට පුක දීල CSN ඩීල් එක දුන්න දැන් මූ මිහින් ලංකා ලොක්කත් කරල රටට කෙලවන්නේ එකම තැනකින් බන් ක්‍රිකට් ගොඩ ගන්න නම් මුලින්ම ලොකු තැන එලවල ඉන්න ඕන

    :angry::angry::angry::angry::angry:

    මචන් මට extremly sorry උබ හරි වෙන්න ඇති .මම කිව්වේ ඩෙලි මිරර් එකේ තිබුන ලිපියක් ගැන .සනත් මේ ගැන උන් එක්ක කතා කරන්න ඇති .මම හිතුවේ ඌ තමයි පත්තර වලට ලික් කරන්න ඇත්තේ කියලා සොරි බන් මම ඉස්සල්ලා පොස්ට් එක ඩිලිට් කරා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට හිතෙන්නේ දැන් චන්දිමාල්ටම T20 නායකකම දේවි ඌට 1 ඩවුන් ගහන්න පුලුවන් එතකොට මූ හැදිල ඒවි ඕක 2016 කප් එක ලංකාවට ගේනව

    හීනෙන් තමා...ඕකා කොහේ හැදිලා එන්නද :rofl::rofl::rofl:

    T20 වලින් සමු ගන්න ඕන බින්දුමාල්..නැත්නම් තවත් මුබාරක් කෙනෙක් බිහේ වෙනවා :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට හිතෙන්නේ දැන් චන්දිමාල්ටම T20 නායකකම දේවි ඌට 1 ඩවුන් ගහන්න පුලුවන් එතකොට මූ හැදිල ඒවි ඕක 2016 කප් එක ලංකාවට ගේනව

    අනිවා මම චන්දිමාල්ට බැන්නා කාලයක්. ඒත් ඌ අයින් වෙලා හෝ අයින් කරලා ඉන්නවා දැක්කම පට්ටෙට දුක හිතුන බං. මම ආයේ ඌට බනින්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් එකක් කියන්නම්. කවදා හරි චන්දිමාල් ලංකාවේ ඉන්න සුපිරිම බැටා වෙනවා. ඒ වගේම ලංකාවේ අර්ජුනගේ වාර්තා බිඳලා හොඳම කැප්ටන් වෙනවා. අනිවා වෙනවාමයි. ඒක ඉර හඳ වගේ ශුවර්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ෆෝම් එකේ ඉන්න කාලෙ බන් කැප්ටන් කලේ ඌ බැලුවේ මැතිව්ස් අයින් වෙනකොට චන්දිව සෙට් කරන්න එතනට aussie වල කරන්නෙත් එහෙමනේ බේලිය දැම්මේ ඒකනේ පකිස් අප්‍රිකා ඔක්කොම එහෙමයි බන්

    මේ තියෙන්නේ උත්තර :P:P

    ඇයි බින්දුමාල් බාර ගත්තේ දෙනකොට....උබ දන්නේ ටිකයි,ඕකා අඩලා ඉල්ලා ගත්ත කියලා දාන්න අය දන්නවා :baffled::oo::P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිශාන්තය ගැන මම සිය පාරක් විතර එලකිරි එකේ කියල ඇති ඔක තමයි SLC එක කාපු එකා අර්ජුන වත් මූට බනින්නේ නැ

    මහින්දට පුක දීල CSN ඩීල් එක දුන්න දැන් මූ මිහින් ලංකා ලොක්කත් කරල රටට කෙලවන්නේ එකම තැනකින් බන් ක්‍රිකට් ගොඩ ගන්න නම් මුලින්ම ලොකු තැන එලවල ඉන්න ඕන

    :angry::angry::angry::angry::angry:

    අර්ජුනයා මල්ලිට මොකුත් කියන්නේ නෑ :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනිවා මම චන්දිමාල්ට බැන්නා කාලයක්. ඒත් ඌ අයින් වෙලා හෝ අයින් කරලා ඉන්නවා දැක්කම පට්ටෙට දුක හිතුන බං. මම ආයේ ඌට බනින්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් එකක් කියන්නම්. කවදා හරි චන්දිමාල් ලංකාවේ ඉන්න සුපිරිම බැටා වෙනවා. ඒ වගේම ලංකාවේ අර්ජුනගේ වාර්තා බිඳලා හොඳම කැප්ටන් වෙනවා. අනිවා වෙනවාමයි. ඒක ඉර හඳ වගේ ශුවර්.

    :rolleyes::rolleyes: තිරිමාන්න
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බහින්න කිවම බහිනවා මනුස්සයෝ කරන්ට් එක වැදෙයි.:rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆෝම් එකේ ඉන්න කාලෙ බන් කැප්ටන් කලේ ඌ බැලුවේ මැතිව්ස් අයින් වෙනකොට චන්දිව සෙට් කරන්න එතනට aussie වල කරන්නෙත් එහෙමනේ බේලිය දැම්මේ ඒකනේ පකිස් අප්‍රිකා ඔක්කොම එහෙමයි බන්

    බින්දු;16492193 said:
    මේ තියෙන්නේ උත්තර :P:P

    චන්දිමාල් T20 වල කවදද ෆෝම් එකේ හිටිය..මට profs කරලා පෙන්නපන් :P:P:P

    උබත් නමත් බිංදු කියලා දැන් දැක්කේ...උබ බින්දුමාල්ගේ අදුරන කෙනෙක්ද :shocked:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිවා මම චන්දිමාල්ට බැන්නා කාලයක්. ඒත් ඌ අයින් වෙලා හෝ අයින් කරලා ඉන්නවා දැක්කම පට්ටෙට දුක හිතුන බං. මම ආයේ ඌට බනින්නේ නෑ කියලා හිතාගත්තා. ඒත් එකක් කියන්නම්. කවදා හරි චන්දිමාල් ලංකාවේ ඉන්න සුපිරිම බැටා වෙනවා. ඒ වගේම ලංකාවේ අර්ජුනගේ වාර්තා බිඳලා හොඳම කැප්ටන් වෙනවා. අනිවා වෙනවාමයි. ඒක ඉර හඳ වගේ ශුවර්.

    ලබන ආත්මෙවත් මේ පැතුම ඉටු වේවා...මේ ආත්මේ නම් ඕක වෙන්නේ නැහැ :rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ටි 20 වලට හොද පොල් අඩි කාරයො ටිකක් හොයා ගන්න ඔන මහෙලයායි සංගායි කරපු ටික කරන්න තිරියායි ඇන්ජලොයි දිලායි ඉන්නවා ඇග පන තියෙන දෙන්නෙක් තුන් දෙනෙක් ටිම් එකට ඔන