me wage welawaka vihilu apa ban. man enna gindara godaka..man iye dakka e aunty scurvy ayyath ekka gym yanawa![]()
me wage welawaka vihilu apa ban. man enna gindara godaka..man iye dakka e aunty scurvy ayyath ekka gym yanawa![]()
ane ahema kiyanna apa ban.. aki mata patta adarei ban.. nathan lamai dala math akka ai da? man thama waradi...ube as deka hodata penawada ???
මචන් උබ උබේ ෆොටෝ එක කැපුවේ උබට ලැජ්ජා හිතෙන නිසාද??? ඔයාට ඔයාගේ අදරවන්තිය නැවත ලැබෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා
Thamange badin wadapu Lamay dala apu ganita uba dala yana eka maha kajjak nemeyne ban , me ube palaweni sex athdakeema wenna athi ekay ubata thama hith hadaganna bari anika uba ganu mayam walata lokuwatama ahuwela, wena hoda suppa kallk karala balahan ethakota ubatama therey karapu modakame mahatha
මේවට දෙන්න උත්තර ඔලුවට එන්නෙ නෑ බන්... එයා යන්න ඇත්තේ උබව එපා නිසානේ. ඇයි උබ පස්සෙන් යන්නේ? ඊටත් එයා බැදපු කෙනෙක්. ලමය් දෙන්නෙක් ඉන්නවා. නීතියෙන් උනත් කිසිම චාන්ස් එකක් නෑ මේ දේට. ආදරේට මේ කිසිම දෙයක් වලන්ගු නෑ තමයි. ඒත් ආදරේ කියලා ඇස් අන්ද කරගෙන පිස්සෙක් වෙන්න එපා මචන්. උබ මේ කරන්නේ වරදක්. මෙහෙම එයාගේ පොටොස් Public කරලා උබ මේ කරන්නේ එයාට හොදක් නෙවෙයි. මෙ දෙයින් එයා ලොකු අමාරුවක වැටෙන්න පුලුවන්. මේ පොටොස් Delete කරලා දාල එයාට එයාගෙ දරුවො එක්ක පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දීලා උබ කොහෙන් හරි හොද කෙල්ලෙක් හොයගෙන බැදගෙන පවුලේ අනික් අයත් එක්ක සමගියෙන් ඉන්න බලපන් ගොන් වැඩ නොකර
යන මගුලට යන්න දියන් යකෝ
ලස්සන කෙල්ලෙක් හොයාන කසාද බැදගනින්කෝ
වටේ යන බඩු කරගහන්න එපා බොල
ane ahema kiyanna apa ban.. aki mata patta adarei ban.. nathan lamai dala math akka ai da? man thama waradi...
