කියල වැඩක් නෑ බන්...
මං දවසක් ගත්ත ඩෙනිමක් මාරු කරන්න ගියා ඩෙනිම ගෙදර දාලා...![]()
හික් හික්.
ඕක මොකක්ද බං..
මම මේ ලගදී ලැබ් එකට ගහින් එද්දී
හෙල්මට් එක ලැබ් එකේ දාලා ඇවිත් තිබ්බේ..
වෙලාවට පොලිස් මාමාකෙනක් දැකලා මතක් කරා..
කෝ සුට්ටෝ හෙල්මට් එක කියලා..
අඩලා අඩලා බේරුනා..








