ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කියල වැඩක් නෑ බන්...:baffled:

    මං දවසක් ගත්ත ඩෙනිමක් මාරු කරන්න ගියා ඩෙනිම ගෙදර දාලා...:lol::lol:

    හික් හික්.
    ඕක මොකක්ද බං..
    මම මේ ලගදී ලැබ් එකට ගහින් එද්දී
    හෙල්මට් එක ලැබ් එකේ දාලා ඇවිත් තිබ්බේ.. :dull:
    වෙලාවට පොලිස් මාමාකෙනක් දැකලා මතක් කරා..
    කෝ සුට්ටෝ හෙල්මට් එක කියලා.. :(
    අඩලා අඩලා බේරුනා.. :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනාත කුකුලට දවසත් අමතක වෙලා..
    තොපිට මොන අවුරුදුද.. :P

    අනේ නිකන් පල වල් ඔටුවෝ යන්න.නින්ද යන්නේ නැති උන්ට මොන අවුරුදුද:P
    ඊයේ අර ෆොටෝ එකත් හොයන්න අමතක උනා බන් :lol:
    අද උදේ මතක් උනේ අනාත කුකුලෙක් චැට් කරපු එකෙන් එකත් අමතක උනා කියලා :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ නිකන් පල වල් ඔටුවෝ යන්න.නින්ද යන්නේ නැති උන්ට මොන අවුරුදුද:P
    ඊයේ අර ෆොටෝ එකත් හොයන්න අමතක උනා බන් :lol:
    අද උදේ මතක් උනේ අනාත කුකුලෙක් චැට් කරපු එකෙන් එකත් අමතක උනා කියලා :lol::lol:

    :P හොද වැඩේ සොන්නයාට.. :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙන්න වැඩක්.. :baffled:
    මූ මට මෙච්චර බනින්නේ ඊයේ නැන්දිගෙන් කාලා වගේ අම්බානට.. :rolleyes:
    හි හි කවමදාවත් වෙන්නේ නැ බන් එකනම්
    Moko bun ubata mokakda una aula:)

    වල්ගේ පෑගිලා බන් :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆුලී සින්තටික් ඔයිල් හොයාගන්න බැරුව කට්ටියට "අයඩෙක්ස්" බාම් ගාන්න රිදිල :lol::lol:

    back-pain.jpg


    ඔන්න මන් ගානෙ ගාගනිල්ල


    iodex_6235.jpg

     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ෆුලී සින්තටික් ඔයිල් හොයාගන්න බැරුව කට්ටියට "අයඩෙක්ස්" බාම් ගාන්න රිදිල :lol::lol:

    Uba inna pethte ෆුලී සින්තටික් hoyaganna neti unata mehe owa onataram tiyanawa Kukulooo:lol::lol::lol:

    Ubata monawada ona:P
    10171039_211689382375303_978843599145559918_n.jpg

    10177354_211689339041974_6480460614347635511_n.jpg

    Luse Onanam ehema unath dennam:rofl:
    1902957_211689422375299_5416635339967487191_n.jpg



    Meka Visi karala Podi kuppiyak aran varen Ubata synthetic Oil Kalak dennam gaganna:lol::lol::lol::lol:

    iodex_6235.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Uba inna pethte ෆුලී සින්තටික් hoyaganna neti unata mehe owa onataram tiyanawa Kukulooo:lol::lol::lol:

    Ubata monawada ona:P

    මල්ලි මට එහෙනම් දෙන්න බලන්න 10W30 ෆුලී සින්තටික් එකක්
    :rolleyes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    මල්ලි මට එහෙනම් දෙන්න බලන්න 10W30 ෆුලී සින්තටික් එකක්
    :rolleyes:
    Denata Tiyenne 5w-30 tamai:rofl::)
    10155899_211699455707629_3093384001620519424_n.jpg

    Ubat onnam meka genath dennam oder karala:P
    0007192414995_500X500.jpg

    Ube ekata dana Grade eka mokakda
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්.. කිලෝමීටර් 160ක්ම පැදල ආව අපිනම්...:P

    පාන් බයිසිකලේට රිදෙයිද දන්නෑ..:baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Denata Tiyenne 5w-30 tamai:rofl::)

    Ubat onnam meka genath dennam oder karala:P

    Ube ekata dana Grade eka mokakda
    අඩේ මටත් ගෙනත් ඕනෙ :) හැබැයි මන් 10000 පනිද්දි තව අවුරුදු 2ක් වත් යය:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලෝස්.. කිලෝමීටර් 160ක්ම පැදල ආව අපිනම්...:P

    පාන් බයිසිකලේට රිදෙයිද දන්නෑ..:baffled:
    අද මන් 60km :)දැන් 11300ය ගානක්
    :love::love: ඔව් ඔබ පුන පුනා බලා සිටි අවුරුදු කිහිපයකට සැරයක් යෙදෙන ඒ අසිරිමත් සර්විස් එක අතලගයි :love::love:

    New-Year-Dancing-Party-Guy-01.gif



    :) සර්විස් එක තියෙන්නෙ 11500න් ....මන් හිතන් ඉන්නෙ කිලොමීටර් 11499 තව 999 මීටර් වැටෙද්දි ගානට සර්විස් එකේ දොර ලගට යන්න :)
     
    Last edited:
    Status
    Not open for further replies.