අද මන් 60kmදැන් 11300ය ගානක්
ඔව් ඔබ පුන පුනා බලා සිටි අවුරුදු කිහිපයකට සැරයක් යෙදෙන ඒ අසිරිමත් සර්විස් එක අතලගයි
![]()
සර්විස් එක තියෙන්නෙ 11500න් ....මන් හිතන් ඉන්නෙ කිලොමීටර් 11499 තව 999 මීටර් වැටෙද්දි ගානට සර්විස් එකේ දොර ලගට යන්න

yamaha fz ekak ganna inne .....supiri info tikak one....

සර්විස් යන්න හොද නැකතක් බලන්න ඕනෙතව අවුරුද්දක් වත් යයි ඕක යන්න..
1150 ගියාම අටපස්ටමට දාපන්..
අටපට්ටමටයි වෙනසටයි දෙකටම කෝල් කල
එනව කිව්ව 

සර්විස් යන්න හොද නැකතක් බලන්න ඕනෙඅටපට්ටමටයි වෙනසටයි දෙකටම කෝල් කල
එනව කිව්ව
![]()

මක්ක වෙන්නද බං
අවුරුදු කාලේ කියන්නේ අපිට හුලන්..
හුලන් වත් නෑ![]()


Hmmm ekanam sahatika ethta.
Issara api punchi kale Api aurude kewa
Den yako aurudda ewila apiwa kanawane![]()
ආස්චර්ය..... 
මන්නම් 2500 යෙන් යන්නෙ තෙල් මාරු කරගන්න නෙමේ...ඔයිල් ග්‍රීස් කරන්න ඕනෙ තැන් කරල බයික් එක හෝදල පොලිශ් කරගන්නඉතුරු 200Km යන්න හීරෝ + හොන්ඩා එකට තව අවුරුද්දක්වත් යයි නේද......??අපි නම් අද දවසට දැනට 80Km..... ගෙදර යනකොට 84Km වෙයි.....
සර්විස් එකට හෙට නැත්නම් අනිද්දා දාන්න ඕනා.... අපි නම් හරියට 2500 සෙට් වෙනකම් ම ඉන්නේ නෑ පෙරේතකමට..... කලින්ම සර්විස් එකට දානවා.....
![]()


කොහෙන් දැම්මත් ඔය අනාත බයිසිකලේ අනාතම තමයි බං![]()
අද මන් 60kmදැන් 11300ය ගානක්
ඔව් ඔබ පුන පුනා බලා සිටි අවුරුදු කිහිපයකට සැරයක් යෙදෙන ඒ අසිරිමත් සර්විස් එක අතලගයි
![]()
සර්විස් එක තියෙන්නෙ 11500න් ....මන් හිතන් ඉන්නෙ කිලොමීටර් 11499 තව 999 මීටර් වැටෙද්දි ගානට සර්විස් එකේ දොර ලගට යන්න

මන්නම් 2500 යෙන් යන්නෙ තෙල් මාරු කරගන්න නෙමේ...ඔයිල් ග්‍රීස් කරන්න ඕනෙ තැන් කරල බයික් එක හෝදල පොලිශ් කරගන්න
ටෘත් හර්ට්ස්![]()
![]()

ආස්චර්ය.....
![]()

හයියෝ...

මටත් මේපාර අවුරුදු කියල එකක් වෙනසක් නෑ විබාගේ...හයියෝ...
![]()

SLIIT නිවාඩු දෙන්නේ කවදද....?? ආයේ පටන් ගන්නේ කවද්ද....?? ෆ්‍රී වෙලාවක ඒ පැත්තේ වරෝ...... අර රිවට් මැෂින් එක දෙන්න..... ගෙදර ගේට්ටුවේ රිවට් එකක් ගැහුවා විතරයි එකෙන්.....![]()

අද බලාගෙන ගියා කොහේහරි කොට්ටක් පැනල තිබ්බා ෂොප් එක වහල.![]()
ඔව් ඔව් කොට්ටක් පැන්නා අක්කත් එක්කම.....
බඩු වගයක් ගේන්න ගියා බොල..... 
ඔව් ඔව් කොට්ටක් පැන්නා අක්කත් එක්කම.....
![]()
බඩු වගයක් ගේන්න ගියා බොල.....
![]()

Hmmm ekanam sahatika ethta.
Issara api punchi kale Api aurude kewa
Den yako aurudda ewila apiwa kanawane![]()

අඩෝ තෝ අක්කත් එක්කද unity ආවේ![]()
සෙන්ස් එකට ආවේ..... අපි ඔය හම්බ ප්ලාසා පැත්තට එන්න බැලුවේ උඹ ඉන්නවද බලන්න..... 