ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද මන් 60km :)දැන් 11300ය ගානක්
    :love::love: ඔව් ඔබ පුන පුනා බලා සිටි අවුරුදු කිහිපයකට සැරයක් යෙදෙන ඒ අසිරිමත් සර්විස් එක අතලගයි :love::love:

    New-Year-Dancing-Party-Guy-01.gif

    :) සර්විස් එක තියෙන්නෙ 11500න් ....මන් හිතන් ඉන්නෙ කිලොමීටර් 11499 තව 999 මීටර් වැටෙද්දි ගානට සර්විස් එකේ දොර ලගට යන්න :)

    තව අවුරුද්දක් වත් යයි ඕක යන්න.. :P
    1150 ගියාම අටපස්ටමට දාපන්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව අවුරුද්දක් වත් යයි ඕක යන්න.. :P
    1150 ගියාම අටපස්ටමට දාපන්..
    සර්විස් යන්න හොද නැකතක් බලන්න ඕනෙ :dull: අටපට්ටමටයි වෙනසටයි දෙකටම කෝල් කල :) එනව කිව්ව :shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉතුරු 200Km යන්න හීරෝ + හොන්ඩා එකට තව අවුරුද්දක්වත් යයි නේද......?? :rolleyes:

    අපි නම් අද දවසට දැනට 80Km..... ගෙදර යනකොට 84Km වෙයි..... :P

    සර්විස් එකට හෙට නැත්නම් අනිද්දා දාන්න ඕනා.... අපි නම් හරියට 2500 සෙට් වෙනකම් ම ඉන්නේ නෑ පෙරේතකමට..... කලින්ම සර්විස් එකට දානවා..... :D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සර්විස් යන්න හොද නැකතක් බලන්න ඕනෙ :dull: අටපට්ටමටයි වෙනසටයි දෙකටම කෝල් කල :) එනව කිව්ව :shocked:

    කොහෙන් දැම්මත් ඔය අනාත බයිසිකලේ අනාතම තමයි බං :rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මක්ක වෙන්නද බං
    අවුරුදු කාලේ කියන්නේ අපිට හුලන්..
    හුලන් වත් නෑ :(

    Hmmm ekanam sahatika ethta.
    Issara api punchi kale Api aurude kewa:)
    Den yako aurudda ewila apiwa kanawane:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතුරු 200Km යන්න හීරෝ + හොන්ඩා එකට තව අවුරුද්දක්වත් යයි නේද......?? :rolleyes: අපි නම් අද දවසට දැනට 80Km..... ගෙදර යනකොට 84Km වෙයි..... :P සර්විස් එකට හෙට නැත්නම් අනිද්දා දාන්න ඕනා.... අපි නම් හරියට 2500 සෙට් වෙනකම් ම ඉන්නේ නෑ පෙරේතකමට..... කලින්ම සර්විස් එකට දානවා..... :D
    මන්නම් 2500 යෙන් යන්නෙ තෙල් මාරු කරගන්න නෙමේ...ඔයිල් ග්‍රීස් කරන්න ඕනෙ තැන් කරල බයික් එක හෝදල පොලිශ් කරගන්න :love::love:

    කොහෙන් දැම්මත් ඔය අනාත බයිසිකලේ අනාතම තමයි බං :rolleyes:
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අද මන් 60km :)දැන් 11300ය ගානක්
    :love::love: ඔව් ඔබ පුන පුනා බලා සිටි අවුරුදු කිහිපයකට සැරයක් යෙදෙන ඒ අසිරිමත් සර්විස් එක අතලගයි :love::love:

    New-Year-Dancing-Party-Guy-01.gif

    :) සර්විස් එක තියෙන්නෙ 11500න් ....මන් හිතන් ඉන්නෙ කිලොමීටර් 11499 තව 999 මීටර් වැටෙද්දි ගානට සර්විස් එකේ දොර ලගට යන්න :)

    Ane Manda bun ekko ubata pissu netnam me apita pissu:P
    Machan Uba hitanawa vage Synthetic dala ambanak padina eka mama nam hitan ne hda vedak kiyala.
    Yako koti ganan vela vahana man ananthawat dakinawa 5000k yanakata oka maru karanawa.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මන්නම් 2500 යෙන් යන්නෙ තෙල් මාරු කරගන්න නෙමේ...ඔයිල් ග්‍රීස් කරන්න ඕනෙ තැන් කරල බයික් එක හෝදල පොලිශ් කරගන්න :love::love:

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    Pissek venna epa bun,Uba oil maru karanne 5000n da?
    Man nam 2000 Oil maru karanawa, Mobil eka danne. Oil eka nam free hambavenawa salli dila gathtath yanne 650
    Oil eka gdaradi dagannawa Bike eka patta smooth. Boruwata Synthetic dagena mahagdak padinawata vada eka shape.
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    මටත් මේපාර අවුරුදු කියල එකක් වෙනසක් නෑ විබාගේ...:baffled::baffled: හයියෝ...:no::no:

    SLIIT නිවාඩු දෙන්නේ කවදද....?? ආයේ පටන් ගන්නේ කවද්ද....?? ෆ්‍රී වෙලාවක ඒ පැත්තේ වරෝ...... අර රිවට් මැෂින් එක දෙන්න..... ගෙදර ගේට්ටුවේ රිවට් එකක් ගැහුවා විතරයි එකෙන්..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SLIIT නිවාඩු දෙන්නේ කවදද....?? ආයේ පටන් ගන්නේ කවද්ද....?? ෆ්‍රී වෙලාවක ඒ පැත්තේ වරෝ...... අර රිවට් මැෂින් එක දෙන්න..... ගෙදර ගේට්ටුවේ රිවට් එකක් ගැහුවා විතරයි එකෙන්..... :P

    අද බලාගෙන ගියා කොහේහරි කොට්ටක් පැනල තිබ්බා ෂොප් එක වහල.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    අද බලාගෙන ගියා කොහේහරි කොට්ටක් පැනල තිබ්බා ෂොප් එක වහල.:angry:

    :rofl: ඔව් ඔව් කොට්ටක් පැන්නා අක්කත් එක්කම..... :P
    :frown: බඩු වගයක් ගේන්න ගියා බොල..... :angry:
     
    Status
    Not open for further replies.