සිංඤො - මගේ android ගේම් එක
Gameplay
මගේ වෙන ත්රෙඩ්.
යකා කාක්
වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්රීඩාව
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
Call Of Duty - සිංහල Ops [කෙටි චිත්රපටය]
CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය

සමහර කට්ටියට මටක අතිනෙ මම 'යකා කාක්' කියල ෆ්ලැපි බර්ඩ් එකේ සින්හල එකක් හැදුවා.මෙන්න මතක නැති අයට ලින්ක් එක.
මෙන්න දැන් මම මගේම කියල ගේම් එකක් හැදුවා.
සින්හල android ප්ලැට්ෆොර්ම් ගේම් එකක්.
ෆොන්ට්ස්, යුනිකෝඩ් තියේද නැද්ද කියල කරදර වෙන්න දෙයක් නෑ ඔක්කොම දාල තියෙන්නෙ ඉමේජ් ෆොර්මැට් එකෙන් ඈ.
ගේම් එකේ නම "සිංඤො"
ගේම් එක රිලීස් කලේ ඊයෙ.
තාම මේක පොඩි ගේම් එකක්.මිශන්ස් 5යි තියෙන්නෙ.
බග්ස් හෙම ඇති.බග්ස්, තව එකතු කරන්න ඕනි ඒවා, අලුත් අය්ඩියා, ගේම් වලට අලුත් අය්ඩියා හෙම තියේ නම් කොමෙන්ටුවක් දාල යන්න.
මාකට් එකෙන් බෑවොත් රේට් කරල කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.
එහෙනම් අලුත් මොන හරි දේකින් ආයෙ හමුවෙමු.
ජය වෙවා.
සිංඤො ගැන පොඩි හැන්දින්වීමක්-----------
ගේම් එකේ කරන්න තියෙන්නෙ මැප් එකේ තියෙන ඔක්කොම මැනික් එකතු කරගෙන යක්කු පරද්දල සිංඤො ගෙ නෝනා ගාවට යන එක.යක්කුන්ට ගහන්න තියෙන්නෙ මන්තර වලින්, ඒ වගේම තමා මග යනකොට විට තියෙනවා.විට කෑවම සිංඤොගෙ හෙල්ත් එක වැඩි වෙනවා.
Download link
https://play.google.com/store/apps/details?id=me.dilshan.singho

Last edited: