all_most එන්න.....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අංගුලිමාල;16498350 said:
    පහුගිය දවසක මම මොනවහරි කියද්දීත් ඔය සීන් එක ඇදුන නේද?:nerd:

    අන්න ඒ හේතුව තමා මචන් මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව:dull:..ඒක ලොකු කතාවක්:dull:...උබට දැන ගන්නම ඕනෙනම් මේ ලින්ක් එකට ගිහින් ඒකෙතියෙන අනිත් ලින්ක් එකත් කියවල පැහැදිලි අදහසක් ගනින්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1604185
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mungen mole tiyena eka kawuda kiyala kiyapallako kauru hari uta support eka denna..
    :rofl::rofl::rofl::rofl:

    ඒක උබේ තීරනයක්:rofl::rofl::rofl:...උබ ගන්න පැත්ත අනුව තමා අනිත් උනුත් උබේ මොලේ මනින්නෙ...:rofl::rofl::rofl:හරි දැන් මට කියපන් උබ කලින් රිප්ලයි එක අයින් කලේ ඇයි කියල...:dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    යකෝ ඒ නිතිය තාම ආවේ නැහැනේ ගොනෝ. ඒක එන්නේ 2015 ඉඳන්.. උඔම මමයි ප්‍රශ්නේ තියෙන්නේ එකට නෙවෙයිනේ. කෝ අර රිවර්ස ස්විං තර්කය...:lol:
    2012 October idala aluthbola 2kin thama maruwen maruwata ODI wala bol karanne...:):):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    2012 October idala aluthbola 2kin thama maruwen maruwata ODI wala bol karanne...:):):)

    :yes::yes::yes:
    මට මතකයි ඕක ආපු දවස් වල මය්ය හෙන සීන් දැම්ම ඕක නිසා ස්පිනර්ස්ලට ඕක පලපාවි කියල...උබ හරි මචෝ...උට පොඩ්ඩක් වැරදිලා මම හිතන්නෙ...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඒක උබේ තීරනයක්:rofl::rofl::rofl:...උබ ගන්න පැත්ත අනුව තමා අනිත් උනුත් උබේ මොලේ මනින්නෙ...:rofl::rofl::rofl:හරි දැන් මට කියපන් උබ කලින් රිප්ලයි එක අයින් කලේ ඇයි කියල...:dull:

    waradi puggalayatada danne nane mama quote kale..
    :rofl::rofl::rofl::P:P:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    :yes::yes::yes:
    මට මතකයි ඕක ආපු දවස් වල මය්ය හෙන සීන් දැම්ම ඕක නිසා ස්පිනර්ස්ලට ඕක පලපාවි කියල...උබ හරි මචෝ...උට පොඩ්ඩක් වැරදිලා මම හිතන්නෙ...
    Ow ban..Okai..Ara 4k witharak eliyye dana scene eka..Eka spinnerslata baduma thama..Dan bat thiyanawane yakada kadan wage..Nikan wanuwath ethi...
    Oya bole 2ke scene eka..Sub continent ekata hariyanne ne..Bole parana wenne overs 25i ne..Reverse swing ne ithin anthima tike..Ithin eliye dala inneth 4i ne..Nelanawa thama anthimeta..Nawaththanawa boru..
    Ekai ara umar gulta ehema nelanne dan anthimeta hidi bahinta..:P:P:P
    Eth aus wala SA wala fast bowlerslata pitch hariyana hinda oka tikak wasi ehe..Maha nan baduma thama....:):):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ow ban..Okai..Ara 4k witharak eliyye dana scene eka..Eka spinnerslata baduma thama..Dan bat thiyanawane yakada kadan wage..Nikan wanuwath ethi...
    Oya bole 2ke scene eka..Sub continent ekata hariyanne ne..Bole parana wenne overs 25i ne..Reverse swing ne ithin anthima tike..Ithin eliye dala inneth 4i ne..Nelanawa thama anthimeta..Nawaththanawa boru..
    Ekai ara umar gulta ehema nelanne dan anthimeta hidi bahinta..:P:P:P
    Eth aus wala SA wala fast bowlerslata pitch hariyana hinda oka tikak wasi ehe..Maha nan baduma thama....:):):)

    :yes::yes:

    ඇත්ත මචෝ....උබ කියන එක සහතික ඇත්ත...ඒ උනත් එහෙම කියල අපිට රූල්ස් වෙනස් කරන්න බෑනෙ...ප්ලේයර්ස්ල ඒකට හැඩ ගැහෙන්න වෙනවා....:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    දැන් කප් එක අපේ උන් ඉස්සුවා උබලා මෙතන වලි දාගන්නේ මොකද

    මම ඕකට කලිනුත් උත්තර දුන්න..උබ අහපු නිසා ආයෙත් කියන්නම්...මූට මම නිසා සෑහෙන්න රිදිලා:growl:...මට වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාන්න දෙන්නෙ නෑ මූ එල්ලි එල්ලි එනව ගේමට:growl:....ඉතින් මම මුට කිව්ව එහෙම කරන්න එපා..අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරල විසදගමු කියල...:)
     
    :eek::eek::eek::oo::baffled::dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    මම ඕකට කලිනුත් උත්තර දුන්න..උබ අහපු නිසා ආයෙත් කියන්නම්...මූට මම නිසා සෑහෙන්න රිදිලා:growl:...මට වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාන්න දෙන්නෙ නෑ මූ එල්ලි එල්ලි එනව ගේමට:growl:....ඉතින් මම මුට කිව්ව එහෙම කරන්න එපා..අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරල විසදගමු කියල...:)

    ඒ අඩෝ උබ එක්ක කලින් පාරත් එකෙක් වලියක් දාගත්තා නේද?:oo:
    මට පෙන්නේ මේකේ උබේ තරහ කාරයෙක් ඉන්නවා වගේ
    :baffled::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ අඩෝ උබ එක්ක කලින් පාරත් එකෙක් වලියක් දාගත්තා නේද?:oo:
    මට පෙන්නේ මේකේ උබේ තරහ කාරයෙක් ඉන්නවා වගේ
    :baffled::baffled:

    ඔව් බන්....:(
    අනිත් උන් එකෙක්වත් අවුලක් නෑ...මූ විතරයි මේ සීන් දාන්නෙ.....:growl: